මොකක්?පැරණි දුරකථන මෙහෙයුම් පද්ධති භාවිතය වැළක්වීමට කරන කූඨ උපක්රම තරයේ හෙලා දකිමු...
phone eke browser eke page 4,5k yanakota continue browsing kiyala button ekak enawaමොකක්?
ආ....තාම s8 එක පස්සෙ දුවනව වගේ



s8 build quality නන් නියමයි
ගත්තේ නෑ බන් තාම.
හොද ඔෆර්ස් දානකන් ඉන්නේ![]()
හ්ම්ම්....උබ ගන්න කොට note 8 එනව ශුවර්
note 8 එක ලොකු වෙයි බන්, s8 එකනම් ලස්සනයිමේ මාසේ අන්තිමට ගන්නවා කොහොමත්
නෝට් 8 එක කොහොම වෙයිද දන්නේ නෑ බන්.
මේ තරම් ලස්සනට ගහයි කියලනම් ෂුවර් නෑ හැබැයි
මේ මාසේ අන්තිමට ගන්නවා කොහොමත්
නෝට් 8 එක කොහොම වෙයිද දන්නේ නෑ බන්.
මේ තරම් ලස්සනට ගහයි කියලනම් ෂුවර් නෑ හැබැයි