~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    note 8 එක ලොකු වෙයි බන්, s8 එකනම් ලස්සනයි

    මටත් හිතෙනව තඩි phone එකක් දාවි...s7 එකේ වැරදි හැම එකක්ම නැති කරල...දැන් උන් බැටරියට මාරම test ගොඩක් කරල තමයි එවන්නෙ

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    මටත් හිතෙනව තඩි phone එකක් දාවි...s7 එකේ වැරදි හැම එකක්ම නැති කරල...දැන් උන් බැටරියට මාරම test ගොඩක් කරල තමයි එවන්නෙ

    අර i phone 7, G6, s8 එකට තියල කරන battery ටෙස්ට් එක. පිස්සු හැදෙනවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අර i phone 7, G6, s8 එකට තියල කරන battery ටෙස්ට් එක. පිස්සු හැදෙනවා

    මම බැටරි test එකක් බැලුවෙ නෑ..බං මොකක්ද හොදට ගියේ

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙනං කවදාවත් ගන්න වෙන්නෙ නෑ :baffled:

    ඇයි....ඊට පස්සෙ note8 try කරනව එතකොට ආයිත් s9 වගේ එකක් ඒවි එතකොට ඒක try කරනව ආයිත් note එනව...ඔහොම දිගට යනව