note 8 එක ලොකු වෙයි බන්, s8 එකනම් ලස්සනයි
මටත් හිතෙනව තඩි phone එකක් දාවි...s7 එකේ වැරදි හැම එකක්ම නැති කරල...දැන් උන් බැටරියට මාරම test ගොඩක් කරල තමයි එවන්නෙ
note 8 එක ලොකු වෙයි බන්, s8 එකනම් ලස්සනයි
අර i phone 7, G6, s8 එකට තියල කරන battery ටෙස්ට් එක. පිස්සු හැදෙනවා
මටත් හිතෙනව තඩි phone එකක් දාවි...s7 එකේ වැරදි හැම එකක්ම නැති කරල...දැන් උන් බැටරියට මාරම test ගොඩක් කරල තමයි එවන්නෙ
අර i phone 7, G6, s8 එකට තියල කරන battery ටෙස්ට් එක. පිස්සු හැදෙනවා
එහෙනං කවදාවත් ගන්න වෙන්නෙ නෑ![]()
ඇයි....ඊට පස්සෙ note8 try කරනව එතකොට ආයිත් s9 වගේ එකක් ඒවි එතකොට ඒක try කරනව ආයිත් note එනව...ඔහොම දිගට යනව

ට්රයි කරනවා විතරනෙ![]()
නැකත එනකල් හිටු![]()
ආ...ඊලඟ එකට කැටයම් දානව ඇති දැන්ම

ආ....මගේ හද පිරි මෙව්වා එක.....ඔන්න අල්ල ගන්න
![]()
යේක අල්ලාගෙ පීටෙන් 20000ත් ගාමු![]()
මොකුත් නැතුව ඉන්න අපට ඕව තමා ඉතින් සමරන්න තියෙන්නෙ. වැඩක් නෑ ඉතින් ඉලක්කම විතරයි නෙමොකුත් නැතුව ඉන්න අපට ඕව තමා ඉතින් සමරන්න තියෙන්නෙ.