~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හපොයි වයසක අංකල් කෙනෙක් ඇවිත් ඔලුව දැම්ම ඒ උඹද :shocked:

    නොද්දකිං... මම තවම තී‍්‍රඬේ වර්ක්අවුට් එකක් ෆලෝ කරන කලූ වුණත් පි‍්‍රයමනාප හාදයෙක්... :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උකුස්ස දාගෙන ඉන්නෙ ඇන්තනිස් හින්දද :D අපේ අක්ක ගියේ ඇන්තනිස් කොන්වන්ට් එකට :yes:

    ම්.... ම්... නුවර ලස්සනම බෑන්ඞ් කිට් එක තියෙන්නේ ඕකේ.... ඒ වගේම ටයි එක... මමත් වැඩිය නෑ කියල ගෑණු ළමයින් දෙන්නෙක් එක්කම අෆෙයාර් තිබුණා ඉස්සර.... :P දෙන්නම කතෝලික....:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai kiyanne all in one ne.. graphic design karapu සනීපාරක්‍ෂතුවා thiye?
    සනීපාරක්ෂක තුවායේ මෙයාල ප්‍රින්ට් කරනවලු එක එක ඒවා ටීෂර්ට් ප්‍රින්ට් කරනව වගේ :P කැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන් :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ම්.... ම්... නුවර ලස්සනම බෑන්ඞ් කිට් එක තියෙන්නේ ඕකේ.... ඒ වගේම ටයි එක... මමත් වැඩිය නෑ කියල ගෑණු ළමයින් දෙන්නෙක් එක්කම අෆෙයාර් තිබුණා ඉස්සර.... :P දෙන්නම කතෝලික....:)
    අපෝ උඹ සෑහෙන්න වටේ ගිහින් ති‍යනවා වගේ......:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සනීපාරක්ෂක තුවායේ මෙයාල ප්‍රින්ට් කරනවලු එක එක ඒවා ටීෂර්ට් ප්‍රින්ට් කරනව වගේ :P කැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන් :yes:

    නෑ අපි තනි සුදු පාට තුවා දෙනවා.... සතියකින් පස්සේ ඩිසයින් එකක් එක්ක ඒ අය ගෙනල්ල දෙනවා....:P නිහාල් වගේ අය එනව ගන්න.... විවිධ සිත්තම් රටා... ස්වභාවික අමුද්‍රව්‍ය...:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපෝ උඹ සෑහෙන්න වටේ ගිහින් ති‍යනවා වගේ......:lol:

    ඒ්කනම් කියල වැඩක් නෑ... එක අතකට සුන්දරයි... දැන්නම් දුක හිතෙනවා... හන්තාන ගස් ගල් ගානේ ඇවිදිනවා... නැත්තං පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා.... :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ්කනම් කියල වැඩක් නෑ... එක අතකට සුන්දරයි... දැන්නම් දුක හිතෙනවා... හන්තාන ගස් ගල් ගානේ ඇවිදිනවා... නැත්තං පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා.... :P
    :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    විලි ලැජ්ජ‍යි...... ඉස්කෝලේ එකටම හිටපු එකාව නොදන්න ගානට මෙතන chat කරලා......:lol::lol::lol:

    ඒ කියන්නේ බොලල්ලා එකගෙයි කාපු එවුන්... අමුඩ ලේන්සුව කිරියේ දොරේ ගහල තිබ්බට අදුරගන්න බැරිවුණා... :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කියන්නේ බොලල්ලා එකගෙයි කාපු එවුන්... අමුඩ ලේන්සුව කිරියේ දොරේ ගහල තිබ්බට අදුරගන්න බැරිවුණා... :no:
    මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කි‍යලා හො‍යාගන්නේ. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කි‍යලා හො‍යාගන්නේ. :oo:
    උඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙ :lol: මෙන්න වහ කුප්පියක් බීපල්ලා