හපොයි වයසක අංකල් කෙනෙක් ඇවිත් ඔලුව දැම්ම ඒ උඹද
නොද්දකිං... මම තවම තී්රඬේ වර්ක්අවුට් එකක් ෆලෝ කරන කලූ වුණත් පි‍්‍රයමනාප හාදයෙක්... 

හපොයි වයසක අංකල් කෙනෙක් ඇවිත් ඔලුව දැම්ම ඒ උඹද

yako mamath SACK
අපේ අක්ක ගියේ ඇන්තනිස් කොන්වන්ට් එකට
ai kiyanne all in one ne.. graphic design karapu සනීපාරක්ෂතුවා thiye?ඇයි බං....![]()
උකුස්ස දාගෙන ඉන්නෙ ඇන්තනිස් හින්දදඅපේ අක්ක ගියේ ඇන්තනිස් කොන්වන්ට් එකට

උකුස්ස දාගෙන ඉන්නෙ ඇන්තනිස් හින්දදඅපේ අක්ක ගියේ ඇන්තනිස් කොන්වන්ට් එකට
දෙන්නම කතෝලික....
ai kiyanne all in one ne.. graphic design karapu සනීපාරක්ෂතුවා thiye?
කැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන්
ai kiyanne all in one ne.. graphic design karapu සනීපාරක්ෂතුවා thiye?

අපෝ උඹ සෑහෙන්න වටේ ගිහින් තියනවා වගේ......ම්.... ම්... නුවර ලස්සනම බෑන්ඞ් කිට් එක තියෙන්නේ ඕකේ.... ඒ වගේම ටයි එක... මමත් වැඩිය නෑ කියල ගෑණු ළමයින් දෙන්නෙක් එක්කම අෆෙයාර් තිබුණා ඉස්සර....දෙන්නම කතෝලික....

සනීපාරක්ෂක තුවායේ මෙයාල ප්‍රින්ට් කරනවලු එක එක ඒවා ටීෂර්ට් ප්‍රින්ට් කරනව වගේකැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන්
නිහාල් වගේ අය එනව ගන්න.... විවිධ සිත්තම් රටා... ස්වභාවික අමුද්‍රව්‍ය...
අපෝ උඹ සෑහෙන්න වටේ ගිහින් තියනවා වගේ......![]()

විලි ලැජ්ජයි...... ඉස්කෝලේ එකටම හිටපු එකාව නොදන්න ගානට මෙතන chat කරලා......Rex921
ado... balapanko eketh hati ne...![]()



ekane oi..විලි ලැජ්ජයි...... ඉස්කෝලේ එකටම හිටපු එකාව නොදන්න ගානට මෙතන chat කරලා......![]()


ඒ්කනම් කියල වැඩක් නෑ... එක අතකට සුන්දරයි... දැන්නම් දුක හිතෙනවා... හන්තාන ගස් ගල් ගානේ ඇවිදිනවා... නැත්තං පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා....



විලි ලැජ්ජයි...... ඉස්කෝලේ එකටම හිටපු එකාව නොදන්න ගානට මෙතන chat කරලා......![]()

පන්තියේ හිටපු අනිත් උන් දැක්කා නම් දෙන්නටම ගහනවා හොඳ පොලු දෙකක් අරන්......ekane oi..
![]()



ow oi..පන්තියේ හිටපු අනිත් උන් දැක්කා නම් දෙන්නටම ගහනවා හොඳ පොලු දෙකක් අරන්......![]()

මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයාගන්නේ.ඒ කියන්නේ බොලල්ලා එකගෙයි කාපු එවුන්... අමුඩ ලේන්සුව කිරියේ දොරේ ගහල තිබ්බට අදුරගන්න බැරිවුණා...

මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයාගන්නේ.![]()
මෙන්න වහ කුප්පියක් බීපල්ලා