~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කි‍යලා හො‍යාගන්නේ. :oo:

    ඒක නම් දන්නේ නෑ... හැබැයි එක දෙයක් නම් ෂුවර්.... කිරියේ නුවර එවුන් ඉන්නවා බර ගාණක්.... :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙ :lol: මෙන්න වහ කුප්පියක් බීපල්ලා
    මම දැන් තඩි පොල්ලකින් ඔලුවට ගහගෙන වහ කුප්පි‍යක් බීලා කැලණි ගඟට පනින්න ‍යන්නේ :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙ :lol: මෙන්න වහ කුප්පියක් බීපල්ලා
    :lol:

    මම දැන් තඩි පොල්ලකින් ඔලුවට ගහගෙන වහ කුප්පි‍යක් බීලා කැලණි ගඟට පනින්න ‍යන්නේ :lol:
    hitapan mamath ennam :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක නම් දන්නේ නෑ... හැබැයි එක දෙයක් නම් ෂුවර්.... කිරියේ නුවර එවුන් ඉන්නවා බර ගාණක්.... :P
    ඔව් බන්. 2014දි අපි නුවර ළමා නිවාසෙකට donation එකක් දුන්න වැඩේදි බර ගානක් ආවනේ. :cool:

    ko..? kawda?
    හිටු PM එකක් දාන්නම්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හිටු PM එකක් දාන්නම්.
    11.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඇත්තද බන් ඇන්තනිස් එකේ දඟ වැඩ කරන උන් කුඩු කරන කාමරයක් තියෙනව කියන්නේ :D ඉස්සර පොඩි කාලේ ඔහොම කියනව ඕකට ගිය උන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :P දැන් pm වලින් මරාගන්නව ඇති මේකේ ලොකු ටෝක් දාපුවට :D
    api koheda maragatte? :baffled:

    හැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්.... :(
    :(:(:(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්.... :(
    normal bus ekakata nagala pissu natuwanam waradi. wenama bus ekak aran giyanam hari un
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මේ ඇත්තද බන් ඇන්තනිස් එකේ දඟ වැඩ කරන උන් කුඩු කරන කාමරයක් තියෙනව කියන්නේ :D ඉස්සර පොඩි කාලේ ඔහොම කියනව ඕකට ගිය උන්.

    kawda kiwwe? :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kawda kiwwe? :lol::lol::lol:
    ඉස්සර ගිය උන් කියන්නේ :lol: කළුවර කාමරයක් තියෙනවලු. ඕකේ ෆාදර් කෙනෙක් හිටියලු එයා හෙන සැරයි ලු. අල්ලං ගිහින් අර කාමරේට දානවලු :P