~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පට්ට නේ....එකම අවුල කොටු ටිකක් දාපු එක...ඔය කොටු ටික අයින් කරමු

    ;):P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් හතරක් පුරාවට රන් කරලා තියෙන්නෙ මෙයාල තමා. :eek:

    1. EvilEye - 7,937
    2. Sara531 - 5,513
    3. Dilzzzz - 4,296
    4. Arrow11 - 4,228
    5. amoeba2576 - 3,580
    6. Malinga - 3,363
    7. Ashan052 - 2,873
    8. sayo - 2,503
    9. lpwicrama - 1,932
    10. KOTA NIHAL - 1,818
    11. LazyLizard - 1,747
    12. Red_frame - 1,521
    13. dildude - 1,474
    14. Garrus - 1,442
    15. shaminda peiris - 1,256
    16. upulpdn - 1,100
    17. ~Archer~ - 1,084
    18. yasi96 - 1,069
    19. Rosaine_Doll - 1,053
    20. Aki992 - 959
    21. sadamol buwa - 861
    22. rm1980 - 579
    23. Pathfinder_A2Z - 374
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:
    කව්ද බන් අර හෙළුවෙන් ඉන්නේ?
    අසහනේ වැඩි එකෙක් :D උඹල නෑ බන් මේකේ ගණන් ගන්න එපා පෝස්ට් වැඩිම දාපු උන්ව දැම්මේ බැනර් එකට. :yes: දිගටම හිටපන් එතකොට ලබන පාර බැනර් එකට එන්න පුළුවන් :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    KChlX4P.jpg

    පට්ට යකෝ. මේ පාර නම් මාව ටිකක් වැදගත් විදියට හදල තියනව ;););)

    :frown::frown: kawda ara handsome kolla??

    හාමුව වෙන්ඩ ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පට්ට නේ....එකම අවුල කොටු ටිකක් දාපු එක...ඔය කොටු ටික අයින් කරමු

    ;):P
    උගේ නම්බුව දැනටමත් නැතිවෙලා තියෙන්නෙ :D ඕකත් පෙන්නුවොත් කොහොමද පාරේ බැහැල යන්නේ අසරණය :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උගේ නම්බුව දැනටමත් නැතිවෙලා තියෙන්නෙ :D ඕකත් පෙන්නුවොත් කොහොමද පාරේ බැහැල යන්නේ අසරණය :P


    ඌට පොඩි ලේන්සුවක් වත් දෙන්න තිබුන නම්බුව බේර ගන්න

    :lol: