ඔන් වෙන්නේ නෑ..
මොකක් කලාද කියල මතක නෑ බං..
ඊයේ රෑ වැටිලා තියෙන්නේ..
ඊයෙ රෑ නටපු ජවුසං වෙලට වෙන්ඩැ,
ඉරිද වෙච්චි තව මොනවා වතුරේ වැටෙයිද දන්නැ


ඔන් වෙන්නේ නෑ..
මොකක් කලාද කියල මතක නෑ බං..
ඊයේ රෑ වැටිලා තියෙන්නේ..


ඊයෙ රෑ නටපු ජවුසං වෙලට වෙන්ඩැ,
ඉරිද වෙච්චි තව මොනවා වතුරේ වැටෙයිද දන්නැ![]()
nona awith minihawath wathurata dai wage
ඊයෙ රෑ නටපු ජවුසං වෙලට වෙන්ඩැ,
ඉරිද වෙච්චි තව මොනවා වතුරේ වැටෙයිද දන්නැ![]()
Note 4 එකක්..
ඔලුව ඔබයි වතුරේ මන් නැති ටිකේ කරපුවාට කියලා

ෆෝන් එක ඕෆ් කරපන්.
ඔන් කරන්ඩ යන්ඩ එපා
බැටරිය ගලවලා හාල් උරයක ඇතුලේ දාල ෆෝන් එක තියපන්.



මට ෆෝන් එක ඕනේ නෑ...
ඒකෙ ඇතුලේ උවමනා දේවල් ටිකක් තියෙනව..
එව්ව ටික රිකවර් කරගන්න පුළුවන් කොහෙන්ද..
කීයක් ගියත් කමක් නෑ..
ෆෝන් එක ඕෆ් කරපන්.
ඔන් කරන්ඩ යන්ඩ එපා
බැටරිය ගලවලා හාල් උරයක ඇතුලේ දාල ෆෝන් එක තියපන්.
cctv records balanna thibuna nam![]()
ඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
හාල් උරේක..
හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.
ඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
හාල් උරේක..
හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.
phone eke battery ain karala.haal asse gahanna.ethakota eke thiyena wathura gathiya ura gannawa haal walata.ita passe battery eka dammama phone eka on weiOn karala crcuit damage ekak nounoth data ganna puluwan,wathura ekka on karanne nathuwa idapan..oke memory 16gb ne.eke free 4gb wage ..ithiin okata sd card ekak tibbe nadda??මට ෆෝන් එක ඕනේ නෑ...
ඒකෙ ඇතුලේ උවමනා දේවල් ටිකක් තියෙනව..
එව්ව ටික රිකවර් කරගන්න පුළුවන් කොහෙන්ද..
කීයක් ගියත් කමක් නෑ..
මේ දවස් ටිකේ රෑට ගෙදර Cctv නෑ..
Ube moleth haal hunduwak wageda miniho.kiyana deyak noterenneඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
හාල් උරේක..
හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.

