~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන් වෙන්නේ නෑ..
    මොකක් කලාද කියල මතක නෑ බං..
    ඊයේ රෑ වැටිලා තියෙන්නේ..

    ඊයෙ රෑ නටපු ජවුසං වෙලට වෙන්ඩැ,

    ඉරිද වෙච්චි තව මොනවා වතුරේ වැටෙයිද දන්නැ :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊයෙ රෑ නටපු ජවුසං වෙලට වෙන්ඩැ,

    ඉරිද වෙච්චි තව මොනවා වතුරේ වැටෙයිද දන්නැ :lol::lol:

    මට ෆෝන් එක ඕනේ නෑ...
    ඒකෙ ඇතුලේ උවමනා දේවල් ටිකක් තියෙනව..
    එව්ව ටික රිකවර් කරගන්න පුළුවන් කොහෙන්ද..
    කීයක් ගියත් කමක් නෑ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ෆෝන් එක ඕනේ නෑ...
    ඒකෙ ඇතුලේ උවමනා දේවල් ටිකක් තියෙනව..
    එව්ව ටික රිකවර් කරගන්න පුළුවන් කොහෙන්ද..
    කීයක් ගියත් කමක් නෑ..

    මැස්ස දන්නවා ඇති,
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆෝන් එක ඕෆ් කරපන්.
    ඔන් කරන්ඩ යන්ඩ එපා
    බැටරිය ගලවලා හාල් උරයක ඇතුලේ දාල ෆෝන් එක තියපන්.

    ඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
    හාල් උරේක..
    හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
    හාල් උරේක..
    හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.

    හාල් හුන්ඩුවක් ගැන නෙමේ කිවුවේ යකෝ
    හාල් වලට වතුර උරා ගන්නවා. සුදුහාල් නම් වඩාත් හොදයි.
    ඕක ඕන් වෙන්නේ නැතුව උබට රිකවර් කරගන්ඩ අමාරුයි.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔන් කරන්න ඔන් වෙන්නේ නෑ මිනිහෝ..
    හාල් උරේක..
    හාල් උරේට දාන්න මේක හාල් හුන්ඩුවක් නෙමේ මිනිහෝ ෆෝන් එකක්.

    :eek: phone eke battery ain karala.haal asse gahanna.ethakota eke thiyena wathura gathiya ura gannawa haal walata.ita passe battery eka dammama phone eka on wei
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට ෆෝන් එක ඕනේ නෑ...
    ඒකෙ ඇතුලේ උවමනා දේවල් ටිකක් තියෙනව..
    එව්ව ටික රිකවර් කරගන්න පුළුවන් කොහෙන්ද..
    කීයක් ගියත් කමක් නෑ..
    On karala crcuit damage ekak nounoth data ganna puluwan,wathura ekka on karanne nathuwa idapan..oke memory 16gb ne.eke free 4gb wage ..ithiin okata sd card ekak tibbe nadda??