~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩිස්කවරි එකක් නං දන්නේ නෑ V8 එකක් නං තියෙනවා සුදු පාට..
    ehenam kamak na.okage poiyada danne nane.dala tiyana thread wala hatiyata u kiwa ewa wiswasa karanna amaruine.v8 ekak tiyana ekek bike ekaka dum sahatikayak ganna hati ahala thread daida?ekai saka hithune :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමදාම නෑ..
    අද ආව..
    Mr.pereraත් සෙට් වෙන්න ඕන කිව්වා..
    Red frame අද සෙට් වෙන්න හිටියා..
    ඒ හින්දමයි ආවේ කොලඹ..
    රතු මාම කීවෙ තනූකජ අයියට වැඩක් කියලා අද :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උකුස්සෙක්ට ගේම දෙන්න කොන්ත්‍රාත්තුවක් තිබේ :baffled: ගාන කතාකරගත හැක. කටුස්සා අමතන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමදාම නෑ..
    අද ආව..
    Mr.pereraත් සෙට් වෙන්න ඕන කිව්වා..
    Red frame අද සෙට් වෙන්න හිටියා..
    ඒ හින්දමයි ආවේ කොලඹ..

    රෙඩා කිවුව තමයි උබෙන් ඇහුව කියල
    කොහොමද අලුත් ප්‍රදේශය?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උකුස්සෙක්ට ගේම දෙන්න කොන්ත්‍රාත්තුවක් තිබේ :baffled: ගාන කතාකරගත හැක. කටුස්සා අමතන්න
    ukusso maranna hoda na ban loku jiwita kalayak tiyana satek uba danne na awurudu 40kata passe u widina duka.uma galaka happan uge niyapothu hota kadagannawa,dawas 180k badakinne innawa :( ehema ekekta widinna hita denne na
     

    thanujaka

    Well-known member
  • ehenam kamak na.okage poiyada danne nane.dala tiyana thread wala hatiyata u kiwa ewa wiswasa karanna amaruine.v8 ekak tiyana ekek bike ekaka dum sahatikayak ganna hati ahala thread daida?ekai saka hithune :cool:

    උඹලත් එක්කත් සෙට් වෙන්න හැදුවා උඹල එන්නේ නෑ කියල මාත් එක්ක කිව්ව..
    ඔය මල යක්සය වගේ මෙතන කෑ ගැහුවට ඌ පට්ටම හොද ඩයල් එකක් බං..
    කට්ටිය සෙට් වෙයං ඌ එක්ක..
    නෑ සල්ලි නං ඇත්ත බං බල්ලන්ට කන්න දාන්න තරං සල්ලි මිනිහට..
    ඒ උනාට මාරම හොද චරිතයක් පොර..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැමදාම නෑ..
    අද ආව..
    Mr.pereraත් සෙට් වෙන්න ඕන කිව්වා..
    Red frame අද සෙට් වෙන්න හිටියා..
    ඒ හින්දමයි ආවේ කොලඹ..

    rathu mamawa kalin idala aduranawada?