උඹලත් එක්කත් සෙට් වෙන්න හැදුවා උඹල එන්නේ නෑ කියල මාත් එක්ක කිව්ව..
ඔය මල යක්සය වගේ මෙතන කෑ ගැහුවට ඌ පට්ටම හොද ඩයල් එකක් බං..
කට්ටිය සෙට් වෙයං ඌ එක්ක..
නෑ සල්ලි නං ඇත්ත බං බල්ලන්ට කන්න දාන්න තරං සල්ලි මිනිහට..
ඒ උනාට මාරම හොද චරිතයක් පොර..
ඌ ගාව පිස්තෝලයක් තියනවලු.
බීල විහිලුවට හරි වෙඩි තිබ්බොත් එහෙම





ගාන කතාකරගත හැක. කටුස්සා අමතන්න 

