ow reda sure na.wihiluwata minihoo man tibbe!!ubata attatama wadunada ahai ?ඕන උනොත් තනුජකට තියන්ඩ![]()

ow reda sure na.wihiluwata minihoo man tibbe!!ubata attatama wadunada ahai ?ඕන උනොත් තනුජකට තියන්ඩ![]()

rathu mamawa kalin idala aduranawada?
අර මුරකාරයාට වගේ ආතල් එකට තියයිද දන්නෑ![]()
congratulations
post 15000






ඒක දැක්කෙ නෑනෙ,

මම කීවෙ නෑනෙ මම යනවා කියලා
අපිට කීව කියලා විතරනේ කීවෙ
නෑ එලකියෙන් මයි දන්නේ..
එක පාරක් මනී මැටර් එකක් ගැන pm එකක් දාල තිබ්බා..
මම ඌට කරන්න ඕන දේ කිව්වා..
ඌ ඇහුවේ නෑ..
උගේ ලෝයර් වෙන විදිහකට වැඩේ කරමු කිව්ව කියල එහෙම කරන්නද ඇහුවා..
මම එපාම කිව්වා..
ඒත් ඌ අනිත් කෙනා කිව්ව විදිහටම කරා..
අන්තිමට ලක්ශ 60කට කිට්ටු වෙන්න පොර කෙලවගත්ත..
පස්සෙ තමයි මෑන්ට තේරුනේ මං කියපු දේ හරි කියල..
ඒ වෙලාවේ ඉදං සෙට් වෙන්නම කතා කලා..
ඔන්න ඔහොමයි පොර සෙට් උනේ..


heart attack ow reda sure na.wihiluwata minihoo man tibbe!!ubata attatama wadunada ahai ?![]()




අඩේ 15000...
සුබ පැතුම් කුක්කෝ
උබ මෙහෙම ගියොත් වුල්වරින්වත් අනිවා පාස් කරනවා







ඌ ගාව පිස්තෝලයක් තියනවලු.
බීල විහිලුවට හරි වෙඩි තිබ්බොත් එහෙම![]()
60 lakheart attack



business karana aya million walin business karanne nande 
ඒ මනුස්සයාව අල්ලන්නනම් දශකයක්වත් එක දිගට පෝස්ට් දාන්න වෙයි![]()
මේ නෑ බං ඌ හෙනම හොද ඩයල් එකක්..
උඹල ඇත්තටම දැක්කොත් විශ්වාස කරන්නේ නෑ ඌද මෙතන ඉන්නේ කියල..