~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

thanujaka

Well-known member
  • rathu mamawa kalin idala aduranawada?

    නෑ එලකියෙන් මයි දන්නේ..
    එක පාරක් මනී මැටර් එකක් ගැන pm එකක් දාල තිබ්බා..
    මම ඌට කරන්න ඕන දේ කිව්වා..
    ඌ ඇහුවේ නෑ..
    උගේ ලෝයර් වෙන විදිහකට වැඩේ කරමු කිව්ව කියල එහෙම කරන්නද ඇහුවා..
    මම එපාම කිව්වා..
    ඒත් ඌ අනිත් කෙනා කිව්ව විදිහටම කරා..
    අන්තිමට ලක්ශ 60කට කිට්ටු වෙන්න පොර කෙලවගත්ත..
    පස්සෙ තමයි මෑන්ට තේරුනේ මං කියපු දේ හරි කියල..
    ඒ වෙලාවේ ඉදං සෙට් වෙන්නම කතා කලා..
    ඔන්න ඔහොමයි පොර සෙට් උනේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර මුරකාරයාට වගේ ආතල් එකට තියයිද දන්නෑ :D

    අඩේ 15000...
    සුබ පැතුම් කුක්කෝ
    උබ මෙහෙම ගියොත් වුල්වරින්වත් අනිවා පාස් කරනවා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ එලකියෙන් මයි දන්නේ..
    එක පාරක් මනී මැටර් එකක් ගැන pm එකක් දාල තිබ්බා..
    මම ඌට කරන්න ඕන දේ කිව්වා..
    ඌ ඇහුවේ නෑ..
    උගේ ලෝයර් වෙන විදිහකට වැඩේ කරමු කිව්ව කියල එහෙම කරන්නද ඇහුවා..
    මම එපාම කිව්වා..
    ඒත් ඌ අනිත් කෙනා කිව්ව විදිහටම කරා..
    අන්තිමට ලක්ශ 60කට කිට්ටු වෙන්න පොර කෙලවගත්ත..
    පස්සෙ තමයි මෑන්ට තේරුනේ මං කියපු දේ හරි කියල..
    ඒ වෙලාවේ ඉදං සෙට් වෙන්නම කතා කලා..
    ඔන්න ඔහොමයි පොර සෙට් උනේ..

    60 lak:shocked::shocked::shocked: heart attack
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ 15000...
    සුබ පැතුම් කුක්කෝ
    උබ මෙහෙම ගියොත් වුල්වරින්වත් අනිවා පාස් කරනවා

    :):):):D:D:D
    ඒ මනුස්සයාව අල්ලන්නනම් දශකයක්වත් එක දිගට පෝස්ට් දාන්න වෙයි :lol:
     

    thanujaka

    Well-known member
  • ඌ ගාව පිස්තෝලයක් තියනවලු.
    බීල විහිලුවට හරි වෙඩි තිබ්බොත් එහෙම :(:(:(

    මේ නෑ බං ඌ හෙනම හොද ඩයල් එකක්..
    උඹල ඇත්තටම දැක්කොත් විශ්වාස කරන්නේ නෑ ඌද මෙතන ඉන්නේ කියල..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ නෑ බං ඌ හෙනම හොද ඩයල් එකක්..
    උඹල ඇත්තටම දැක්කොත් විශ්වාස කරන්නේ නෑ ඌද මෙතන ඉන්නේ කියල..

    ඔව් ඔව් හරි හොද ඩයල් එක.
    උදවුවක් ඉල්ලුවොත් පුලුවන්නම් එකෙන්ම හා කියනවා