~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

thanujaka

Well-known member
  • ඌ පම්පෝරි ගැහුවට බොරු කියන එකෙක් නෙමෙයි බන්.
    පිස්තෝලෙත් ෆොටෝ පෙන්නුවා අපිට :cool::cool:

    සිරාවටම...
    පිස්සෙක් නේ මූ..
    උඹල සෙට් එකත් එක්ක ෆිට් හින්ද ඌ එහෙම කරන්න ඇත්තේ..
    ඒ උනත් මහ මෝඩ වැඩ ඕව..
    ඕකම ඇති මට උනත් ඕකගෙ ලයිසන් එක කැන්සල් කරන්න..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මචන් සුදියේ ඉන්නේ :D:D
    IT ජොබක් කරන්නේ

    අපේ ඔෆිස් එකේ පියනුත් IT තමයි කරන්නේ, ඌ වෙලාවකට තේ හදනවා, වෙලාවකට pc උස්සං යනවා, තව වෙලාවකට නෙට්වර්ක් කේබල් අදිනවා........... :sorry::P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාවටම...
    පිස්සෙක් නේ මූ..
    උඹල සෙට් එකත් එක්ක ෆිට් හින්ද ඌ එහෙම කරන්න ඇත්තේ..
    ඒ උනත් මහ මෝඩ වැඩ ඕව..
    ඕකම ඇති මට උනත් ඕකගෙ ලයිසන් එක කැන්සල් කරන්න..

    ඌ අපිට පෙන්නපු ගමන් ෆොටෝ ටික අයින් කෙරුව
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ ඔෆිස් එකේ පියනුත් IT තමයි කරන්නේ, ඌ වෙලාවකට තේ හදනවා, වෙලාවකට pc උස්සං යනවා, තව වෙලාවකට නෙට්වර්ක් කේබල් අදිනවා........... :sorry::P

    මමත් ඔය ටිකම තමයි කරන්නේ :growl::growl::growl:
    තව ඊට අමතරව ඔෆිස් එකට කෑම අදිනවා, ඔෆිස් එක අතුගානවා ඔය වගේ වැඩත් කරනවා :frown::frown:
     
    thanujaka

    Well-known member
  • ඌ අපිට පෙන්නපු ගමන් ෆොටෝ ටික අයින් කෙරුව

    ආ එහෙනං අවුලක් නෑ..
    ඕකට කියල තව ත්‍රෙඩ් දෙක තුනක් දම්මව ගනිං..
    බිස්නස් වල ඌ එක්ස්පර්ට්..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ එහෙනං අවුලක් නෑ..
    ඕකට කියල තව ත්‍රෙඩ් දෙක තුනක් දම්මව ගනිං..
    බිස්නස් වල ඌ එක්ස්පර්ට්..

    ඌ දාන ත්‍රෙඩ් කෙල්ලෙක් එහෙම කියෙවුවොත් කෙල්ල ක්ෂණිකව බඩ වෙනවා :(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් ඔය ටිකම තමයි කරන්නේ :growl::growl::growl:
    තව ඊට අමතරව ඔෆිස් එකට කෑම අදිනවා, ඔෆිස් එක අතුගානවා ඔය වගේ වැඩත් කරනවා :frown::frown:

    :D:lol::lol:
    හිනා ගියා යකෝ..... තෝ ගැන නෙමෙයි කිව්වේ:rolleyes::P
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ත්‍රෙඩ් එක කියෙව්වනං පලයං මිනිහෝ යන්න..

    තව ටිකෙන් එයි සමහරවිට
    ඊයෙත් රෑ වෙලා ආව
    අදත් කවුදෝ කට්ටියක් එක්ක සෙට් වෙනවා කිවුව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිවුවේ මම ගැන යකෝ
    අහන උන්ට බොරුවට කියනවා IT ජොබක් කරනවා කියල :cool::cool::cool:

    එල එල විහිළුවක් කලේ......... මොකක්ද බන් මේ ත්රෙඩ් එක? ළිද ළග සංගමේ වගේ එකක්ද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල එල විහිළුවක් කලේ......... මොකක්ද බන් මේ ත්රෙඩ් එක? ළිද ළග සංගමේ වගේ එකක්ද?

    ඔව් බන්
    ඇවිත් බොරුවක් කියල විහිළුවක් කරලා ඉන්ඩ පුළුවන් ත්‍රෙඩ් එකක්
     
    thanujaka

    Well-known member
  • තව ටිකෙන් එයි සමහරවිට
    ඊයෙත් රෑ වෙලා ආව
    අදත් කවුදෝ කට්ටියක් එක්ක සෙට් වෙනවා කිවුව

    සල්ලි තියෙනවනං සෙට් වෙන්න බැයිද බං..
    මේ මචං එහෙනං අපිත් කැපුනා..
    බුදුසරණයි