~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උදේන්ම සුද්දෙක් මුලිච්චි වෙලාද කොහේද.උදේ පේන්න හිටියෙත් නෑ නේද

    එහෙම වෙන්න ඇති...හැබැයි පුස්තකාලෙ පැත්තෙත් ඔහොමයි..කවුරු හරි උපුල අවුස්සල නැත්නම් වෙඩිමෙ ගිහින් ටිකක් වැඩි වෙලා

    ලඝු පොතක් දෙන්නද

    හපෝ චක්කරේට පස්සෙ තියන එක..සුරංගනා කතාපොතක් හොයල දීපන් බං

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සම්භාවිතව ගැන නං එක පොතයි තිබ්බේ..
    ඒකෙ සම් භාවිතා කර්මින් සපත්තු තොප්පි සේරම මහන හැටි තිබ්බා..

    :lol::lol::lol::lol:
    අනේ බං...තොගෙන් පොතක් ගෙන්න ගන්නවට වඩා හොදයි නිකන් ඉන්නව

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙම වෙන්න ඇති...හැබැයි පුස්තකාලෙ පැත්තෙත් ඔහොමයි..කවුරු හරි උපුල අවුස්සල නැත්නම් වෙඩිමෙ ගිහින් ටිකක් වැඩි වෙලා

    Math poddak oluwa dala baluwa..kastiya kadden kotanawa...man shape eke maru una....baninawa da danneth nane:D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Math poddak oluwa dala baluwa..kastiya kadden kotanawa...man shape eke maru una....baninawa da danneth nane:D

    මමත් දෙතුන් සැරයක් බැලුව..අද font එක මාරු වෙලා ඒක නිසා මමත් කැපිල ආව

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර

    මමත් දෙතුන් සැරයක් බැලුව..අද font එක මාරු වෙලා ඒක නිසා මමත් කැපිල ආව

    මමත් ... ඇවිදගෙන ගියා ... දුවගෙන ආව...