~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩු කුලේ හාල් වල දාල හරියන්නෙ නෑ මිනිහො :P:D:D:yes::yes:

ඒ කියන්නේ හාමුව මරල උගේ ගෙදර හාල් ගෝනිය උස්සන්න වෙයිද..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හරිගියේ නැද්ද?
එහෙනම් උබ පණ්ඩිතය වගේ වතුරට වැටුන ගමන් ඔන් කරන්ඩ යන්ඩ ඇති,
බැටරිය චාජ් කෙරුවද?

චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
නෝ හැල හොල්මන්..
කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ මොකද්ද
    2.gif
    උඹ වගේ මිනිහෙක්... වනගත වෙයන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
    නෝ හැල හොල්මන්..
    කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්

    ලීක් වෙන්ඩ දේවල් තිබුනද? :rolleyes::rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
    නෝ හැල හොල්මන්..
    කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්
    මම සිද්දිය දන්නේ නෑ. කව්රුහරි පින්වතෙක් පහදා දෙනු මැන
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් කට්ටියට ටික ටික සැක හිතිලා තියෙන්නේ මම තමයි සාරා කියල..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
    නෝ හැල හොල්මන්..
    කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්
    උඹ මගේ ෆෙක් එකද? මගෙත් මේ ෆෝන් එක වතුරට වට්ටලා ඔන් කරලත් බලලා... මොකද කරන්නේ කියලා හිතන ගමන්:sorry: