~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
images

:love::love::love::love:
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :yes::yes:ෆිල්ම් හෝල් එකකට ගියෙ නැති රෙකෝඩ් එක තාම තියන් ඉන්න ඕන,:baffled:

    ඇයි යකෝ මගේ රෙකෝඩ් එක ෆිලම් හොල් එකකට ගියත් ෆිලිම් එකක් වත් බලපු නැති රෙකෝඩ් එක:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මන් ගොඩක්ම ටීවි සීරිස් බලන්නෙ,
    ෆිල්ම්නම් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්,
    තව තියෙන්නෙ ඒ වගේ ඒව නං මතක් වෙන්නෙ නෑනෙ :sorry::sorry:

    එක්ස් මෙන්, අයන් මෑන් අරව මේව ෆාස්ට් ෆියුරියස් වගේ ඒවට කැමති නෑ,
    අපරාදේ..

    :yes::yes:ෆිල්ම් හෝල් එකකට ගියෙ නැති රෙකෝඩ් එක තාම තියන් ඉන්න ඕන,:baffled:
    මම ගිහින් තියෙන්නේ දෙපාරයි.... ඇන්තීමට ගියේ 1999 "lake placid" බලන්න
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සනත්ගෙ විතරද මිනිහො ලීක් වුනේ :rofl::rofl:

    මෙතන සාර ඉන්න හින්ද මම උඹට කියන්නේ නෑ..
    නැත්තං මං කියල දෙනව බොට කාගෙද ලීක් උනේ කියල.:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ගොඩක්ම ටීවි සීරිස් බලන්නෙ,
    ෆිල්ම්නම් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්,
    තව තියෙන්නෙ ඒ වගේ ඒව නං මතක් වෙන්නෙ නෑනෙ :sorry::sorry:

    එක්ස් මෙන්, අයන් මෑන් අරව මේව ෆාස්ට් ෆියුරියස් වගේ ඒවට කැමති නෑ,

    ලෝක විනාශ වෙන වගේ ඒව බලන්නෙත් නැද්ද? නැත්තම් පිටසක්වල ජීවීන් ගැන වගේ ඒව?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ ජනාධිපති උනත් ඕකේ තිබිල උබේ වැල ෆොටෝස් ලීක් උනොත් තොට ගංවතුරට පනින්ඩ තමයි වෙන්නේ.

    දැන් ඉතින් අදුරන හොද ෆෝන් රිපෙයාර් කරන තැනකට දීපන්.
    දීල කියපන් තියන ඩේට ටික රිකවර් කරගන්ඩ ඕනේ කියල.

    සමහරවිට පොඩි කරන්ට් ෂෝට් එහෙම ඇතුලේ තියනවද දන්නේ නෑ.
    ඒවා උන් හදයි.

    මට ඒව කලොත් ඉතින් ඒක තමයි ඌ රෙපේයර් කරන අන්තිම ෆෝන් එක.. අම්මප..
    එහෙනං ශොප්පුවකට දීල බලන්ටෝනේ..