ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ පුති![]()
මන් ගිහිල්ලම නෑ




ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ පුති![]()




ෆිල්ම් හෝල් එකකට ගියෙ නැති රෙකෝඩ් එක තාම තියන් ඉන්න ඕන,

අපරාදේ..මන් ගොඩක්ම ටීවි සීරිස් බලන්නෙ,
ෆිල්ම්නම් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්,
තව තියෙන්නෙ ඒ වගේ ඒව නං මතක් වෙන්නෙ නෑනෙ
එක්ස් මෙන්, අයන් මෑන් අරව මේව ෆාස්ට් ෆියුරියස් වගේ ඒවට කැමති නෑ,
මම ගිහින් තියෙන්නේ දෙපාරයි.... ඇන්තීමට ගියේ 1999 "lake placid" බලන්නෆිල්ම් හෝල් එකකට ගියෙ නැති රෙකෝඩ් එක තාම තියන් ඉන්න ඕන,
මොලේ තියෙන අයනේඑක්ස්මෙන් ලු අර මෙන්ලු මේ මෙන්ලු
![]()

සනත්ගෙ විතරද මිනිහො ලීක් වුනේ![]()

මෙහෙමත් ජීවිත
![]()
මන් ගොඩක්ම ටීවි සීරිස් බලන්නෙ,
ෆිල්ම්නම් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්,
තව තියෙන්නෙ ඒ වගේ ඒව නං මතක් වෙන්නෙ නෑනෙ
එක්ස් මෙන්, අයන් මෑන් අරව මේව ෆාස්ට් ෆියුරියස් වගේ ඒවට කැමති නෑ,
ඇයි යකෝ මගේ රෙකෝඩ් එක ෆිලම් හොල් එකකට ගියත් ෆිලිම් එකක් වත් බලපු නැති රෙකෝඩ් එක![]()





මෙතන සාර ඉන්න හින්ද මම උඹට කියන්නේ නෑ..
නැත්තං මං කියල දෙනව බොට කාගෙද ලීක් උනේ කියල.![]()



තෝ ජනාධිපති උනත් ඕකේ තිබිල උබේ වැල ෆොටෝස් ලීක් උනොත් තොට ගංවතුරට පනින්ඩ තමයි වෙන්නේ.
දැන් ඉතින් අදුරන හොද ෆෝන් රිපෙයාර් කරන තැනකට දීපන්.
දීල කියපන් තියන ඩේට ටික රිකවර් කරගන්ඩ ඕනේ කියල.
සමහරවිට පොඩි කරන්ට් ෂෝට් එහෙම ඇතුලේ තියනවද දන්නේ නෑ.
ඒවා උන් හදයි.
මෙතන සාර ඉන්න හින්ද මම උඹට කියන්නේ නෑ..
නැත්තං මං කියල දෙනව බොට කාගෙද ලීක් උනේ කියල.![]()
ලෝක විනාශ වෙන වගේ ඒව බලන්නෙත් නැද්ද? නැත්තම් පිටසක්වල ජීවීන් ගැන වගේ ඒව?
kawda methana limitless tv series eka balala thiyenne?



ශික් ඒක කැන්සල් කරානෙ, 2වෙනි එක 


