~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් කඩ්ඩෙන් කොටන්නේ..
    වෙලාවකට උන් කතා කරන දේවල් මටවත් තේරෙන්නේ නෑ යකෝ..:rofl:

    වට් ද හෙල් මෑන් කියනවා ඇති එහෙනම් :P:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මට නෙමෙයි තොට බං !එල කිරියේ පස්පාගන්නෑ කියලා සුවර් එකට කියන්න පුළුවන් ද කොල්ලෙක් ඉන්න තාත්තා කෙනෙකුට:D
    දැනටම උන් ඇති බන් මේකේ :baffled: