~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාගෙන් කිස් එකක් ගත්තොත් බල්ලන්ගෙනං මයිල් යනව, කටුස්සන්ගෙනං කොර යනවා:dull:
    හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් ද :oo: මගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ. :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන්න බෑ නැත්තන් කොහොමද මෙහෙම උනේ :oo: අනේ යස්සනියක් අපේ කුක්කට සාප කරලද :shocked:
    කුක්කට ජලභීතිකාව හැදිලා මැරුණා යකෙක් වෙලා ආයෙම ඉපදිල වුනා...
    :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් ද :oo: මගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ. :shocked:

    Oya man kukuwa ain karala oyawa genna ganna hadana nisa katus....oyage kamaththak..:(:(
    Oyath ba kiuwth man gannawa wena kenek
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na.katusta salli,raththaran ehema pennathilu.raththaran kilo ekak dunnath penne awnsayak wagelu.ekane hemadama dewale kateta wade denne.kochchara issuwath madi kiyala katusta hithenawalu anika daru pawl 7,8k innawane

    :shocked::shocked: කටුස්සට දරුපවුල් එච්චර ඉන්නව? එහෙනම් දේවාලෙ සල්ලිවලට වෙන දේ අහන්න දෙයක් නෙමෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා නියමෙටම ට්‍රැප් උනා...

    මලයා ඕකනේ කියන්නෙ ගෑණු එක්ක ආගියුමන්ට් ගොඩක් දුර ගෙනියන්න එපා කියලා.. පිඟානක් කෝප්පයක් පෙරළලා මාරු වියන්... දැක්කනේ උඹට අමතක උඹේම පරණ කමෙන්ට් නිසා ඇන ගත්ත හැටි:lol::lol::lol:

    එහෙම ද? එතකොට ඔයාට ඒ විස්තර කියන්නෙ කවුද?


    රොබෝ

    අයියෝ :lol::lol: ඒ රොබෝට තනියම වැඩ කරන්න බෑනෙ, මන් තමා කන්ට්‍රෝල් කරන්නෙ:dull::dull: මන් දෙබිඩි ජීවිතයක් ගත කරන්නෙ :(:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ :lol::lol: ඒ රොබෝට තනියම වැඩ කරන්න බෑනෙ, මන් තමා කන්ට්‍රෝල් කරන්නෙ:dull::dull: මන් දෙබිඩි ජීවිතයක් ගත කරන්නෙ :(:(:(

    Wanchakara kukka...geniyanna oyage robo.....:frown::frown:
    Thawa katha hadannath enawa man genawa kiyala...