~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නෝනා ගෙදර ආපු හින්දද :lol::lol:

නෑ මිනිහෝ අද ලේබර්ලා වගයක් ආව බදුල්ලෙන්..
600ක් පඩි ඕනේ කිව්වා උයාගන්න බඩු දීලා..
මං 500ක් දෙන්නන් කැමති නං ඉන්න බැරිනං යන්න කිව්ව... මුන් පොඩ්ඩක් කුටු කුටු ගගා ඉදලා කැමති කිව්වා..
කල්ල මරේ අද 40 ගානක් ආව..
අලුත් ප්‍රොජෙක්ට් එකේ මට එක ලේබර් කනෙක්ට 1200 ගානේ හම්බේනවා unskilled..:rofl:
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    :lol::lol: නෑදෑ කෙනෙක් ද?


    අල්ලපු ගෙදර කොල්ලට ඔය සිංදු CD එකක් දාල දීල දවසෙම ඕක...දැන් මට ඇහිලම එපා වෙලා

    :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටැග් දාන මහත්වරුන්ගෙ ටැග් ටික දැකල ත්‍රේඩ් එකට දැන් ඉන්න අයට අමතරව වෙන ගැහැණු ළමයි නම් එයිද කියල ෂුවර් නෑ :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ අද ලේබර්ලා වගයක් ආව බදුල්ලෙන්..
    600ක් පඩි ඕනේ කිව්වා උයාගන්න බඩු දීලා..
    මං 500ක් දෙන්නන් කැමති නං ඉන්න බැරිනං යන්න කිව්ව... මුන් පොඩ්ඩක් කුටු කුටු ගගා ඉදලා කැමති කිව්වා..
    කල්ල මරේ අද 40 ගානක් ආව..
    අලුත් ප්‍රොජෙක්ට් එකේ මට එක ලේබර් කනෙක්ට 1200 ගානේ හම්බේනවා unskilled..:rofl:

    පව් බන්:(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇරඹුමම කඳුලක් කරගන්න එපා සහෝ මේ එකවුන්ට් එකේ..ෆේක් උනත් එකවුන්ට් එකක්නේහ් :(
    මටනං හිතෙනෙන්ම ඔය බුබුළු පුකා මේකෙම කාගෙහරි ෆේක් එකක් කියල :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ මූසලය සර් මේකේ තියෙන පර්සනල් කන්ටෙන්ට් එකට ඔන්න අපි වග කියනවා හොදේ බයවෙන්න එපා කියල හිනා උනා..
    මං කිව්ව බොහොම හොදයි මාත් එහෙනං උඹටයි උඹේ කඩේටයි දෙකටම වගකියනවා කියල..

    :baffled::baffled::lol::lol: