නෝනා ගෙදර ආපු හින්දද![]()
නෑ මිනිහෝ අද ලේබර්ලා වගයක් ආව බදුල්ලෙන්..
600ක් පඩි ඕනේ කිව්වා උයාගන්න බඩු දීලා..
මං 500ක් දෙන්නන් කැමති නං ඉන්න බැරිනං යන්න කිව්ව... මුන් පොඩ්ඩක් කුටු කුටු ගගා ඉදලා කැමති කිව්වා..
කල්ල මරේ අද 40 ගානක් ආව..
අලුත් ප්රොජෙක්ට් එකේ මට එක ලේබර් කනෙක්ට 1200 ගානේ හම්බේනවා unskilled..







අනේ මගේ කුක්කු පැටියා මොකෝ උනේ වස්තුවේ කවුද උයාට ගැහුවේ හොම්බට දත් ටික විසිවෙන්නම