වාහන හින්ද කාපු කටු ...3

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෑ උඹව ගන්නේ නෑ :no:

    මේකේ මූලාරම්භක සාමාජිකයෙක් වශයෙන් මම මගේ විධායක බලතල පාවිච්චි කරලා උඹව නෙරපා හරිනවා :love:

    එහෙම බෑ ගන්න ඕනේ. :growl: මේකේ එකෙකුට අසනීප උනොත් බෙහෙත් ටිකක් ගන්න ඉන්න අපේ ඩොක්ටර්. :angry: ඇත්ත කියපං පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ උඹ සයිටම් එකේ ඉගෙන ගන්න ගියා නේද :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම බෑ ගන්න ඕනේ. :growl: මේකේ එකෙකුට අසනීප උනොත් බෙහෙත් ටිකක් ගන්න ඉන්න අපේ ඩොක්ටර්. :angry: ඇත්ත කියපං පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ උඹ සයිටම් එකේ ඉගෙන ගන්න ගියා නේද :dull:

    ඕකා මොන ඩොක්ටර්ද? :P ඉඳල හිටලා කනාවට වගේ සෙට් උනොත් 138 බස් වල කොන්දොස්තරකම් නම් කරනවා :lol:

    ප්‍රධාන ජොබ් එක ඉතින් කොත්තු ගැහිල්ල තමයි :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකා මොන ඩොක්ටර්ද? :P ඉඳල හිටලා කනාවට වගේ සෙට් උනොත් 138 බස් වල කොන්දොස්තරකම් නම් කරනවා :lol:

    ප්‍රධාන ජොබ් එක ඉතින් කොත්තු ගැහිල්ල තමයි :yes:

    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැගන් R එකක් ගැන අන්තර්ජාලය පීරමින් උන්නේ.. ඒත් ඕක පුංචි වැඩියි කියල හිතෙනවා බන්.. මාර්ච් එක දැන් දෙන්න කාලේ හරි.. අවුරුදු දෙකට ලක්ස පහක් හයක් වැඩියෙන් විකුනන්න පුළුවනි මම හිතන්නේ දැන්.. මම ගත්තේ 13.30 යි.. දැන් මිල 20 ආසන්නයේ යනවා බඩෝ.. දීල දාන්න කියලයි හිතුවේ.. ඊළඟට ගන්න එක ගැන තාම හිතමින් ඉන්නව.. වැගන් ආර් එක ගැනත් හිතේ තියෙනව.. ඒත් පුංචි වැඩි වීම සහ සුසුකි වීම නිසා හිත හදාගෙන ගන්න බෑ බෑ වගේ..

    :yes::yes::yes: නැන්දිට නම් වැගන් ආර් හරියන එකක් නෑ..... මොකද බොඩි පාට්ස් පට්ට ගණන්..... ඉන්ෂුවරන්ස් එකත් බර ගානක් එනවා. :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකක් එලවල බලලම ගන්න. මාර්ච් එක තරම් නම් සප පහසුව නෑ මං හිතන්නෙ.:rolleyes:

    :frown::frown: ඔව් ඉතින් ජපන් කාර් එකක තියෙන සැප පහසුව නම් නෑ..... FB15 එකත් එක්ක බලද්දි මේක අහසට පොලොව වගේ..... !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    CHATLANKA_COM_forum_105.jpeg

    :lol::lol: උඹට නම් ෆොන් බිල් වෙනුවට ඉන්ටර්නෙට් බිල් යනුවෙන් වෙනස් විය යුතුය. :lol::lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes: නැන්දිට නම් වැගන් ආර් හරියන එකක් නෑ..... මොකද බොඩි පාට්ස් පට්ට ගණන්..... ඉන්ෂුවරන්ස් එකත් බර ගානක් එනවා. :(:(

    uba awlak nethuwa padinawa nam ithin anik unta oka kajjak newe ne ban.. moko ubata driving kiyala melo deyak ba ne :(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහනේ ඔයිල් සීල් එකක් දාන්න ගරාජ් එකට වාහනේ දාපුවාම බුවා බැටරි වය පන්නන්නේ නැතුව ඕල්ටර් නෙටර් එක ගලවලා ශොර්ට් වෙලා. මේන් ෆියුස් එක ගිහින් කියපන්කෝ. නිල්පා 100 ඇම්පියර් එක. ඊට පස්සේ එකක් ගෙනත් දැම්මා. හැබැයි ජපන් එකක් නෙමෙයි. අවුලක් වෙයිද බන්.


    bloc-fusible-automobile-japon-pal-100a-32v-japval.jpg