~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්..
    බොනව ට්‍රැක් පනින්නම..
    ඕක ජොකා ගහන් පූල් එක වටේ ඇවිද ඇවිද හිටියා සීතලයි වතුරට බහින්න බෑ කිය කිය..
    මම අතෙ තිබ්බ සිගරට් එකෙන් පුක පිච්චුවා කෑගහගෙන පූල් එකේ..
    ලතෝනි දුන්න යකෝ..

    අඩේ බලාගෙන උබලගේ චේන් බ්‍රේස්ලට් එහෙම :lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිතාර් එක
    හම්මා... උබල පාවෙනවා ඇතිනේ ඒ වෙලාවට

    සැප කියන්නේ.
    බිව්වම ඉශාක් ගේ වොයිස් එකෙන් එන ගැම්ම වෙන එක ගායකයෙක්ගෙන් එන්නේ නෑ යකෝ ලංකාවේ..
    ඌ හඩ උස්සලා සද්දෙන් කියනවා කිවිල්ලක් ආයේ නෑ දෙදරන්න පැත්තම..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැප කියන්නේ.
    බිව්වම ඉශාක් ගේ වොයිස් එකෙන් එන ගැම්ම වෙන එක ගායකයෙක්ගෙන් එන්නේ නෑ යකෝ ලංකාවේ..
    ඌ හඩ උස්සලා සද්දෙන් කියනවා කිවිල්ලක් ආයේ නෑ දෙදරන්න පැත්තම..

    මයික් ගේනවද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    un set ekata powanna thibune.

    බොනවා උන් පැලෙන්න ආයේ නෑ..
    ඉශාක් ට මාව පුරුදුයි..
    මට ගානට වැදෙනකං බලං ඉදලා ඌ කියනවා කිවිල්ලක් ආයේ නෑ ගැම්මටම මට පු*න් යන්න වදිනකම්ම..
    වැටෙන්න වැදුනම ආයෙ හොරට කියනවා අන්න එහෙම..