~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩක් මුන්ට ගුඞ්මෝර්නිං කියලා... විනයක් නෑ..... :P
    attachment.php
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සරා තුවක්කුවක් කරේ තියන් දඩයමේ ගියා පාත්තයෙක් මරන්න :yes:


    වෙඩි කෑවත් කමක් නෑ නමට හරි කෙල්ලක්ගෙන්.... :lol:
    රුචිරාණෙනි එකපාර මා මරන්න.... කියල ඇස් දෙක වහගන්නවා.... :yes:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙඩි කෑවත් කමක් නෑ නමට හරි කෙල්ලක්ගෙන්.... :lol:
    රුචිරාණෙනි එකපාර මා මරන්න.... කියල ඇස් දෙක වහගන්නවා.... :yes:

    එහෙනං අද රෑට සරාගේ අතින්ම හදපු රෝස් කරපු පාත්ත මස් කන්න පුළුවන් :P