~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wenasa mokakda??

    රෙස්ලින් වල ස්ක්‍රිප්ට් එකකට ප්ලේ කරන්නේ
    ෆිල්ම් එකක් වගේ. තනිකර බොරුව.

    UFC වල ඇත්තට ගහගන්නවා.
    MMA තමයි ස්ටයිල් එක.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රෙස්ලින් වල ස්ක්‍රිප්ට් එකකට ප්ලේ කරන්නේ
    ෆිල්ම් එකක් වගේ. තනිකර බොරුව.

    UFC වල ඇත්තට ගහගන්නවා.
    MMA තමයි ස්ටයිල් එක.

    :shocked::shocked: ehemat ewa thiyenawada? ammanam oya jarawa balan na. :eek::eek: mata appiriyay pirimi dennek dadiya dan badagena dagalawata. samahar ewa ehemay