Suba dahawalak

ඔව්...මූවනම් මරලත් මදිතිරිසන් භවයක ඉපදුණාම අවුල ඕන්න ඕකයි....
wenasa mokakda??
හැබැයි ඉතින් මැස්සා හා ළිඳ අතර තියෙන සම්බන්ධය වගේ සම්බන්ධයක් තියෙනව![]()
නෙට් එකේ තියෙන්නේ මිනිහෝ..
ඒවනේ බලන්න ඕනේ...
wenasa mokakda??
ඔව්...මූවනම් මරලත් මදි

විනාඩි 15යි මිනිහෝ මැච් එක යන්නේ..
ඕක ටැලන්ට් ශෝ බලපු ඩේට වලින් තොටඒක බලන තිබුනා මිනිහෝ



Monada monada rahas katha.......![]()
පුසයි බිකරෙයි වගේද
රෙස්ලින් වල ස්ක්රිප්ට් එකකට ප්ලේ කරන්නේ
ෆිල්ම් එකක් වගේ. තනිකර බොරුව.
UFC වල ඇත්තට ගහගන්නවා.
MMA තමයි ස්ටයිල් එක.

ehemat ewa thiyenawada? ammanam oya jarawa balan na. 
mata appiriyay pirimi dennek dadiya dan badagena dagalawata. samahar ewa ehemay ක්ලොගාඩ් තියනවලු![]()
Monada monada rahas katha.......![]()

Acting vs Fighting තමයි
එහෙම ම නෙමෙයි ඉතින් එකක් Matirial Art
එහෙම කියන්නත් පුළුවන්. ඒත් ඊට වඩා ගැලපෙන්නෙ අරක තමයි


