~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොරුවක් වෙලත් මිනිස්සු බලන්නේ ඇයි බන් ඔච්චර, මාත් අනික් උන් බලන නිසා එකක් දෙකක් බැලුව දැක්ක ගමන් මේ බොරු කියල පේනවා. ඒ උනාට අපේ උන් උඩ දාගෙන බලනවනේ ඇත්ත වගේ.

    අපි ඉස්කෝලේ යන කාලේ අපිටත් ඔය පිස්සුව තිබුන
    මැරීගෙන cd එකතු කෙරුවේ.
    දැන්නම් මලාට බලන්නේ නෑ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි ඉස්කෝලේ යන කාලේ අපිටත් ඔය පිස්සුව තිබුන
    මැරීගෙන cd එකතු කෙරුවේ.
    දැන්නම් මලාට බලන්නේ නෑ


    ඇත්ත.... කුඩු ගහන්න පුරුදු වුණා වගේ... සීඩි එක එනකං බලන් ඉන්නේ පිස්සෙක් වගේ..... අන්තිමට එකෙක් ඔලුව පැලුව දවසේ ඉඳන් පිස්සුව හොඳ වුණා... :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    H7EerZ0.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්ත.... කුඩු ගහන්න පුරුදු වුණා වගේ... සීඩි එක එනකං බලන් ඉන්නේ පිස්සෙක් වගේ..... අන්තිමට එකෙක් ඔලුව පැලුව දවසේ ඉඳන් පිස්සුව හොඳ වුණා... :)

    ඔව් බන් වොලියුම් නම්බර් වලින් එන්නේ cd එක
    කට්ටිය එකතුවෙලා සල්ලි දාල තමයි cd ගන්නේ