gahana ekak gahala danna one peya ganan dangalannathuwa
ane manda
gahana ekak gahala danna one peya ganan dangalannathuwa
බොරුවක් වෙලත් මිනිස්සු බලන්නේ ඇයි බන් ඔච්චර, මාත් අනික් උන් බලන නිසා එකක් දෙකක් බැලුව දැක්ක ගමන් මේ බොරු කියල පේනවා. ඒ උනාට අපේ උන් උඩ දාගෙන බලනවනේ ඇත්ත වගේ.
ඔය ටැග් දාපු එවුන් වෙනම වෙනම කියන්න පුලුවන් අත් අකුරුවලින්.... චරිත ඝාතනයක් වෙන නිසා කියන්නේ නෑ....
:මැරෙන්න හිනා මූණ:පාඩුවෙ පිනක් දහමක් කරන් ඉන්න මං වගේ එකෙක් මරන්න ඇයි.....
පව් සිද්දවෙයි...

අපි ඉස්කෝලේ යන කාලේ අපිටත් ඔය පිස්සුව තිබුන
මැරීගෙන cd එකතු කෙරුවේ.
දැන්නම් මලාට බලන්නේ නෑ

ara tv 1 yanne wrestling kiyala. ewa gana kiwe. ara anthimata belt ekak denne
ඔය ටැග් දාපු එවුන් වෙනම වෙනම කියන්න පුලුවන් අත් අකුරුවලින්.... චරිත ඝාතනයක් වෙන නිසා කියන්නේ නෑ....

Balagena me dawas wala wassa nisa thatu pegila kadila yai...
ඇත්ත.... කුඩු ගහන්න පුරුදු වුණා වගේ... සීඩි එක එනකං බලන් ඉන්නේ පිස්සෙක් වගේ..... අන්තිමට එකෙක් ඔලුව පැලුව දවසේ ඉඳන් පිස්සුව හොඳ වුණා...