Coke - Coca Cola

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සීනි කෑව කියල දියවැඩියාව හැදෙන්නෙ නෑ නේ බං ? :eek: දියවැඩියාව කියන්නෙ සීනි බස්සගන්න ඉන්සියුලින් හදන්න බැරි වෙන එකනෙ :eek:

    නෑ මචෝ. සීනි කෑවා කියල හැදෙන්නෙ නෑ. අර අනිත් එකාගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් දැම්මෙ. හැබැයි සීනි කාල තරබාරු උනහම දියවැඩියාව හැදෙන්න තියන ප්‍රවනතාවය වැඩි වෙනවා. එහෙම indirect සම්බන්ධයක් තියනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ වුනාට බොන්න එපා බං අලිය බීම බීපං සල්ලිවත් ලංකාවෙ ඉතුරු වෙනව :( කොකාකෝල බොන බොන එකක් පාස පාර වදින්නෙ අපේ රටේ සමාගම් වලට :(
    නොදන්න උටු කියවන්න එපා බන්.. උබ හිතුවද කොකා කොලා ලන්කාවේ විකුනන්නේ ඇමෙරිකන්කාරයො කියලා. ඔකේ වැඩ කරන්නේ ලන්කාවේ කොල්ලො කෙල්ලො.. බ්‍රැන්ඩ් නේම් එකට කමිශන් එකක් තියනවා මිසක, කම්පැනි එක රිජනල් සබ්සිඩරි එකක්. ලගදි ප්‍රපොසල් එකක් ආවා ඉන්දියාවේ ෆැක්ටරි එක වහලා ලන්කාවේ දාලා මුලු රීජන් එකටම ඩිස්ට්‍රිබියුට් කරන්න.. බොන නොබොන එක වෙනම වැඩක්.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    sugar wadi eka thama prashne thiyene man hithane .. coke witrak kiyla na anith hama jathiykamath thiynwa eka ..

    nut galawannai malakada yawanai coke ganna puluwan kiyla pennala e hinda hoda na kiyna eka nan gon kathawak ..
    eka eka chemical eka eka dewal ekka react karana widiha wenas ne .. ohoma dewal ekka react kara kiyla agata hoda na kiyla kiyana ba hariyta ,,

    suddo bila un awlak nathuwa innawa nemene .. untath diabetes wage ewa thiyanwane ..

    cream cracker pichchuwa wagee thamai :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඕක ගැන හොඳ උත්තරයක් මීට ටික දවසකට කලිං සුද්දෙක්ම දීල තිබ්බ දැන් හොයාගන්න නෑ. :no: කොකාකෝල වලිං එහෙම ලොකූ හානියක් නෑ බං :no: සුද්ද කරන්න ඉතිං එහෙනං දෙහි ඇඹුල් අඹ පොතු වල ඉස්ම එහෙමත් ගත්තෑකි ඒ කියන්නෙ ඒව ශරීරයට අහිතකරයි කියන එක නෙමේ :no: කොකා කෝල වලිං ඔහොම මාධ්‍ය වල ප්‍රචාරය වෙන තරමේ විශාල හානියක් තියෙනව නං ඕව මීයන්ට පොවල පොවල එවන්නෙ අහුවෙනව. මීයන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔය වගේ පරීක්ශණ කලෑකි එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ :no: ඕනෙම දොස්තර කෙනෙක්ට විද්‍යාඥයෙක්ට පෞද්ගලික මතයක් දැරුවෑකි ඒක ඒ මනුස්සයගෙ අයිතියි ඒ මතේ ප්‍රකාශත් කලෑකි. :yes: ඒව එක පාරට දොස්තර කෙනෙක් වීම නිසා හෝ විද්‍යාඥයෙක් කියපු නිසා පිලිගන්න එකයි වැරැද්ද. ඒකට කරන්න තියෙන්නෙ මුලු විද්‍යා සමාජයේම මතය ගැන හොයල බලන එක. ඔය තියෙන්නෙ ඇමරිකාවෙ ආහාර ගැන පර්යේශණය කල්ල ඒව අනුමත කරන ලොකූ සංවිධානයක් ඒක තව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ විද්‍යාඥයො ගොඩක් සමූහයක් විදිහට ඉදිරිපත් කරන අදහස බලපං. :yes: එහෙම කිසිම සංවිධානෙකිං කොකාකෝල වලිං බොන්න හොඳ නැති තරමේ අනතුරක් වෙනව කියල කියල නෑ. අනික සමාගම් වලට විද්‍යාඥයො කිහිපයක් හෝ දොස්තරල කිහිපයක් සල්ලි දීල ගත්තෑකි. උනුත් මිනිස්සු සල්ලි වලට බොරු කියනව. ලෝකෙ පැතලියි කියල කියන විද්‍යාඥයො ඉන්නෙ :sorry: ඒත් අර වගේ ලොකූ සංවිධානෙකට එහෙම සල්ලි දීල විද්‍යාඥයො සිය දහස් ගානක් නම්මගන්න බෑ වියදමත් වැඩියි කවුරු හරි සාක්ෂිත් එක්ක මෙන්න මෙහෙම කරනෝ කියල මාධ්‍ය වලිං එලි කලොත් අනාථයි. ඒ නිසා හොඳට හොයල බලල එක්කෙනා එක්කෙනා කොං කල්ල තමා නම්මගන්නෙ ඕවගෙත් වෙලා තියෙන්නෙ එහෙම තමා. :( කොහොමත් ඔය වගේ දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් ලව්වා මතයක් ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ මනුස්සය කියන දේ අහල දෙයක් මිලදී ගන්න පෙලඹීම හෝ වර්ජනය කරන්න පෙලඹීම. ඒකට විද්‍යාඥයො කිහිප දෙනෙක් යොදාගත්තාම හොඳටම ඇති සැලකිය යුතු පිරිසක් මෙන්න විදයාඥයෙක් මෙහෙම කිව්ව කියල ඒ දේ ගන්න හරි වර්ජනය කරන්න හරි පෙලඹෙනව. ඒ වෙනුවට අර තඩි සංවිධාන වලට මිලියන ගනං වියදම් කලා කියල 10කින් 15කින් ලැබෙන ප්‍රතිලාභෙ මහා ගොඩක් වෙනස් වෙන්නෑ නිකං වියදමක් විතරයි :no: ඒ නිසා ඔය වගේ දේවල් ගැන පිලිගනිද්දි කරන්න තියෙන හොඳම දේ දොස්තර කෙනෙක් කිව්වනෙ විද්‍යාඥයෙක් කිව්වනෙ කියල පිලිගන්නැතුව අර වගේ ඒකටම වෙන් කල්ල තියෙන සංවිධාන වල බහුතරයේ මතය ගැන හොයන එක. ගොඩක් වෙලාවට දෙයක් ගැන බහුතරයේ මතය හරියන්න තියෙන ඉඩ වැඩියි. එක එක්කෙනාගෙ පෞද්ගලික විශ්වාස වලිං වෙන බලපෑම් සංවිධානෙකිං මතයක් ප්‍රකාශ කරද්දි සෑහෙන දුරට අඩුවෙනව. :yes: ඕක දාල තිබ්බෙ දොස්තරල සිගරට් බොන්න බොන්න හොඳයි කිව්ව දෙයක් සම්බන්ධව. සිගරට් ආපු අලුත දොස්තරල සිගරට් බිව්වට කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කියල තියෙනව. ඒත් ඒ කාලෙත් පර්යේශණාත්මතව තහවුරු කරගෙන නොතිබ්බත් බහුතරයේ මතය වෙලා තිබිල තියෙන්නෙ සිගරට් වලිං මොකක් හෝ හානියක් වෙනවා කියන එක. ඒත් මිනිස්සු දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් කිව්ව පලියට පිලිගන්න පෙලඹෙන නිසා සිගරට් බිව්ව. :yes:

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හපොයි මට නං ඔය ජරාව අල්ලන්නෙ නෑ කිසි රහකුත් නෑ මිනිස්සු මොකට බොනවද මන්ද :no:

    අපි දෙන්නගෙ අදහස් ගැලපෙනව නේ ?:baffled:

    නොදන්න උටු කියවන්න එපා බන්.. උබ හිතුවද කොකා කොලා ලන්කාවේ විකුනන්නේ ඇමෙරිකන්කාරයො කියලා. ඔකේ වැඩ කරන්නේ ලන්කාවේ කොල්ලො කෙල්ලො.. බ්‍රැන්ඩ් නේම් එකට කමිශන් එකක් තියනවා මිසක, කම්පැනි එක රිජනල් සබ්සිඩරි එකක්. ලගදි ප්‍රපොසල් එකක් ආවා ඉන්දියාවේ ෆැක්ටරි එක වහලා ලන්කාවේ දාලා මුලු රීජන් එකටම ඩිස්ට්‍රිබියුට් කරන්න.. බොන නොබොන එක වෙනම වැඩක්.

    එතකොට කොකාකෝල සමාගමෙන් ලංකාවෙ වැඩ කරන අයට පඩි නඩි ගෙවල ඔක්කොම වියදම් ටික කලාම ඉතුරු වෙන ලාභය යන්නෙ පිටරට නෙමේද ? :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නොදන්න උටු කියවන්න එපා බන්.. උබ හිතුවද කොකා කොලා ලන්කාවේ විකුනන්නේ ඇමෙරිකන්කාරයො කියලා. ඔකේ වැඩ කරන්නේ ලන්කාවේ කොල්ලො කෙල්ලො.. බ්‍රැන්ඩ් නේම් එකට කමිශන් එකක් තියනවා මිසක, කම්පැනි එක රිජනල් සබ්සිඩරි එකක්. ලගදි ප්‍රපොසල් එකක් ආවා ඉන්දියාවේ ෆැක්ටරි එක වහලා ලන්කාවේ දාලා මුලු රීජන් එකටම ඩිස්ට්‍රිබියුට් කරන්න.. බොන නොබොන එක වෙනම වැඩක්.

    අලිය බීම එක අයිති ceylon cold store company එකට.. ceylon cold store එක අයිති john keels holdings එකට.. හරියටම බැලුවොත් අලිය බීම එකෙත් ලොකු අයිතියක් තියෙන්නේ සුද්දන්ට බන්.. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට කොකාකෝල සමාගමෙන් ලංකාවෙ වැඩ කරන අයට පඩි නඩි ගෙවල ඔක්කොම වියදම් ටික කලාම ඉතුරු වෙන ලාභය යන්නෙ පිටරට නෙමේද ? :eek:
    ලන්කාවේ තියන හැම ග්ලොබල් බ්‍රැන්ඩ් එකක්ම එහෙම නේන්නන්. ගොඩක් එව්වා BOI ප්‍රොජෙක්ට්. ඩයලොග් එක බලහන්. මැලේශියන් කෙල්ලො නෙමෙයිනේ සිම් විකුනන්නේ. කස්ටමර් කෙයාර් එකේ ඉන්නේ.. ඒත් අයිතිය තියෙන්නේ මැලේසියානු එක්සියාට එකට. ලාබාන්ශය රට තමයි යන්නේ කොහොමත්. ලන්කාවේ උන්ට රැකියා අවස්තා සහ සේවව. ඒ වගේ තමා කොකා කොලා එකත්. කවදාහරි පාඩු නම් ලන්කාවේ එකෙකුට විකුනලා උන් යයි. හරියට වොල්ස් අයිස්ක්‍රීම් එක කාගිල්ස් එකට් වික්කා වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලිය බීම එක අයිති ceylon cold store company එකට.. ceylon cold store එක අයිති john keels holdings එකට.. හරියටම බැලුවොත් අලිය බීම එකෙත් ලොකු අයිතියක් තියෙන්නේ සුද්දන්ට බන්.. :lol:
    :yes::yes:
    කොහෙන් ගියත් ඉන්වෙස්ට්කරලා තියන එකා ඉන්න රටට සල්ලි යනවා. ඒක වලක්වන්න බැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙනස් බන්, මෙහෙ එකයි ලංකාවේ එකෙයි රස වෙනස් මට නම්. :yes:
    වෙනස්. ඒක ඇත්ත. වතුර වෙනස් මචන්. ලන්කාවේ මැශින්වලින් ඒ වෙලාවේ කප් එකට දාන කැනිස්ටරෙන් බීලා බලහන් ඒක වෙනයි.. කැන් එකේ රහා වෙනයි.. බොතලේ රහා වෙනයි.. KFC, mcdonalds, Burrgerking වගෙ එවලින් බොන්න එපා. උන් එ වෙලාවේ මික්ස් කරන්නේ. සමහර උන් දාලා අරිනවා මික්ශර් එක. පැනි රහයි බීම එක ඇලෙනවා දිවේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඕක ගැන හොඳ උත්තරයක් මීට ටික දවසකට කලිං සුද්දෙක්ම දීල තිබ්බ දැන් හොයාගන්න නෑ. :no: කොකාකෝල වලිං එහෙම ලොකූ හානියක් නෑ බං :no: සුද්ද කරන්න ඉතිං එහෙනං දෙහි ඇඹුල් අඹ පොතු වල ඉස්ම එහෙමත් ගත්තෑකි ඒ කියන්නෙ ඒව ශරීරයට අහිතකරයි කියන එක නෙමේ :no: කොකා කෝල වලිං ඔහොම මාධ්‍ය වල ප්‍රචාරය වෙන තරමේ විශාල හානියක් තියෙනව නං ඕව මීයන්ට පොවල පොවල එවන්නෙ අහුවෙනව. මීයන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔය වගේ පරීක්ශණ කලෑකි එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ :no: ඕනෙම දොස්තර කෙනෙක්ට විද්‍යාඥයෙක්ට පෞද්ගලික මතයක් දැරුවෑකි ඒක ඒ මනුස්සයගෙ අයිතියි ඒ මතේ ප්‍රකාශත් කලෑකි. :yes: ඒව එක පාරට දොස්තර කෙනෙක් වීම නිසා හෝ විද්‍යාඥයෙක් කියපු නිසා පිලිගන්න එකයි වැරැද්ද. ඒකට කරන්න තියෙන්නෙ මුලු විද්‍යා සමාජයේම මතය ගැන හොයල බලන එක. ඔය තියෙන්නෙ ඇමරිකාවෙ ආහාර ගැන පර්යේශණය කල්ල ඒව අනුමත කරන ලොකූ සංවිධානයක් ඒක තව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ විද්‍යාඥයො ගොඩක් සමූහයක් විදිහට ඉදිරිපත් කරන අදහස බලපං. :yes: එහෙම කිසිම සංවිධානෙකිං කොකාකෝල වලිං බොන්න හොඳ නැති තරමේ අනතුරක් වෙනව කියල කියල නෑ. අනික සමාගම් වලට විද්‍යාඥයො කිහිපයක් හෝ දොස්තරල කිහිපයක් සල්ලි දීල ගත්තෑකි. උනුත් මිනිස්සු සල්ලි වලට බොරු කියනව. ලෝකෙ පැතලියි කියල කියන විද්‍යාඥයො ඉන්නෙ :sorry: ඒත් අර වගේ ලොකූ සංවිධානෙකට එහෙම සල්ලි දීල විද්‍යාඥයො සිය දහස් ගානක් නම්මගන්න බෑ වියදමත් වැඩියි කවුරු හරි සාක්ෂිත් එක්ක මෙන්න මෙහෙම කරනෝ කියල මාධ්‍ය වලිං එලි කලොත් අනාථයි. ඒ නිසා හොඳට හොයල බලල එක්කෙනා එක්කෙනා කොං කල්ල තමා නම්මගන්නෙ ඕවගෙත් වෙලා තියෙන්නෙ එහෙම තමා. :( කොහොමත් ඔය වගේ දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් ලව්වා මතයක් ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ මනුස්සය කියන දේ අහල දෙයක් මිලදී ගන්න පෙලඹීම හෝ වර්ජනය කරන්න පෙලඹීම. ඒකට විද්‍යාඥයො කිහිප දෙනෙක් යොදාගත්තාම හොඳටම ඇති සැලකිය යුතු පිරිසක් මෙන්න විදයාඥයෙක් මෙහෙම කිව්ව කියල ඒ දේ ගන්න හරි වර්ජනය කරන්න හරි පෙලඹෙනව. ඒ වෙනුවට අර තඩි සංවිධාන වලට මිලියන ගනං වියදම් කලා කියල 10කින් 15කින් ලැබෙන ප්‍රතිලාභෙ මහා ගොඩක් වෙනස් වෙන්නෑ නිකං වියදමක් විතරයි :no: ඒ නිසා ඔය වගේ දේවල් ගැන පිලිගනිද්දි කරන්න තියෙන හොඳම දේ දොස්තර කෙනෙක් කිව්වනෙ විද්‍යාඥයෙක් කිව්වනෙ කියල පිලිගන්නැතුව අර වගේ ඒකටම වෙන් කල්ල තියෙන සංවිධාන වල බහුතරයේ මතය ගැන හොයන එක. ගොඩක් වෙලාවට දෙයක් ගැන බහුතරයේ මතය හරියන්න තියෙන ඉඩ වැඩියි. එක එක්කෙනාගෙ පෞද්ගලික විශ්වාස වලිං වෙන බලපෑම් සංවිධානෙකිං මතයක් ප්‍රකාශ කරද්දි සෑහෙන දුරට අඩුවෙනව. :yes: ඕක දාල තිබ්බෙ දොස්තරල සිගරට් බොන්න බොන්න හොඳයි කිව්ව දෙයක් සම්බන්ධව. සිගරට් ආපු අලුත දොස්තරල සිගරට් බිව්වට කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කියල තියෙනව. ඒත් ඒ කාලෙත් පර්යේශණාත්මතව තහවුරු කරගෙන නොතිබ්බත් බහුතරයේ මතය වෙලා තිබිල තියෙන්නෙ සිගරට් වලිං මොකක් හෝ හානියක් වෙනවා කියන එක. ඒත් මිනිස්සු දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් කිව්ව පලියට පිලිගන්න පෙලඹෙන නිසා සිගරට් බිව්ව. :yes:

    අඩේ තැන්කියු මචං මහන්සි වෙලා ටයිප් කෙරුවට ;)
    කියන තරං අගුණයක් නැතුව ඇති නේ :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    වෙනස්. ඒක ඇත්ත. වතුර වෙනස් මචන්. ලන්කාවේ මැශින්වලින් ඒ වෙලාවේ කප් එකට දාන කැනිස්ටරෙන් බීලා බලහන් ඒක වෙනයි.. කැන් එකේ රහා වෙනයි.. බොතලේ රහා වෙනයි.. KFC, mcdonalds, Burrgerking වගෙ එවලින් බොන්න එපා. උන් එ වෙලාවේ මික්ස් කරන්නේ. සමහර උන් දාලා අරිනවා මික්ශර් එක. පැනි රහයි බීම එක ඇලෙනවා දිවේ.

    Can එකයි Bottle එකයි තමා මම කිව්වේ, KFC, McDonald වලින් කාපු කාලයක් මතක නැහැ බන් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    UK එවුන්ටනම් දියවැඩියාව තියෙන්නෙ ඉතාම කලාතුරකින්. උන් විතර සීනි කන එවුන් මම වෙන කොහෙවත් දැකල නෑ.

    UK 6% (NHS figure)
    Sri Lanka 21.8% (Dr. Katulanda's journal)

    :cool: