අන්නේකයි මාත් කියන්නෙ.
සිංදුවක් ලියල ලියපු එකාම පොට වරද්දලා මෙන්න මෙහෙම අහන එවුන් හිතපියව් කියන එක මොකක්ද බං....
ඒ කිව්වෙ බොල..
අන්නේකයි මාත් කියන්නෙ.
සිංදුවක් ලියල ලියපු එකාම පොට වරද්දලා මෙන්න මෙහෙම අහන එවුන් හිතපියව් කියන එක මොකක්ද බං....
ඔය සින්දුවේ ඉන්න තරුණ එකයි නාකියයි දෙන්නම එක්කෙනෙක් වෙන්න බැරිද.? time travel සින් එකකින් වගේ...![]()
thiyana prasne madiwata thawa ekak kiyanawa!
ඒ කිව්වෙ බොල..

රඹා;21755627 said:thiyana prasne madiwata thawa ekak kiyanawa!

කලා කෘතියක් රස විඳීම එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ සමලිංගික සංකල්පය ගන ඔය කාලයේදී කතා උනාකියලා.
සමලිංගික හෝ ලෙස්බියන් කියන සංකල්ප වැඩි වශයෙන් කතා උනේ මෑත අතීතයේ.
අපි පොඩි කාලේ උනත් යාලුවෙක්ගේ කරේ අත දාගෙන පාරක ගියොත් මිනිස්සු හිතන්නේ නෑ සමලිංගිකයෝ කියලා. අද එහෙම පාරක ගියොත් සමහරු උන් දෙන්නට සමලිංගික ලේබලය ගහන්න උනත් බැරි නෑ.
ඒ තරමටම අද සමාජය අවුල් වෙලා. මනස් විකෘති වෙලා.

සරලව මෙහෙම කියමු මම චිත්‍රයක් අඳිනවා පංච කල්‍යාණයක් කියල හිතාගෙන... හැබැයි මගේ චිත්‍ර කෙරුවාවත් එක්ක ඇඳෙන්නේ වෙනමම අංග විකල ගෑණි රූපයක්... ඉතිං මම චිත්‍රය ප්‍රදර්ශනයට තියල කියනවා මෙන්න මං පංච කල්‍යාණයක් ඇන්ද උඹලත් ඒ විදියටම හිතපියව් කියල...

මේ සින්දුවෙ සීන් එකට මේ උදාහරනෙ ගැලපෙනවද? ඕනෙ නම් පන්ච කල්යානියෙන් එක කල්යානියක් මගඇරෙන්න ඇති. අන්ගවිකල නෑ.![]()

මුලින් ලියපු වචන හා දැන් අපි අහන ගීතය සමඟ පටලවා ගන්න එපා. මුල් පද රචනයේ අර්ථය පද රචකයා විසින්ම විකෘති කලා කියන කාරණය මම පිළිගන්නේ නෑ. ගීතයේ මුලික අදහසේ කිසිම වෙනසක් වෙලා නෑ. දැන් මෙතැන වෙලා තියෙන්නේ වරෙන් මලේ කියලා අඩ ගහන්නේ කොලූ සීන් එකකට කියලා විකෘති අර්ථකතයක් දිලා තියෙනවා. මම මුලිනුත් කියුවා මේකෙන් කියැවෙන්නේ බිලා පිස්සු කෙලින්නේ නැතිව වරෙන් බං යන්න කියනවා වගේ දෙයක් අවසන් පද දෙකෙන් කියැවෙන්නේ
සිංහල භාෂාව හා ගීත සාහිත්‍ය ගැන මට මහ ලොකු දැනුමක් නෑ. නමුත් තිඛෙන සුළු අවබෝධය හා රසවින්දනය තුලින් මට නිසැකවම කියන්න පුලූවන් මේ ගීතයෙන් සමලිංගික තේමාවක් කියැවෙන්නේ නැති බව, යම් කිසි අයෙක් සමරිසි කියන පාට කණ්නාඩිය දාගෙන මේ ගීතය දකින්න උත්සහ කලොත් ඔහුට පෙනෙයි වරෙන් මලේ කියන්නේ එවැනි අර්ථයක් එනවා කියලා. ඕනැම අයෙක්ට තමන්ට කැමති විදියට නිර්මාණයක් රස විදිමේ අයිතිය මම පිළිගන්නවා කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් මෙවැනි රසවින්දනයක් ඇත්තෙන්ම විකාර රූපි දෙයක් මෙය එක්තරා දුරකට වර්ගපුර්ණිකාවේ පද ඛෙදිම් වගේ![]()
එක දවසක බාර් එකක හම්බවුණ එකෙක්ට බීමේ ආදීනව කියමින් ඒකෙම ලගින්නෙක් ඊට වඩා ප්‍රශ්න කළ යුතු කතාවක්... කට්ටියම පද රචකයාගේ නිදාන කතාව උඩ ඉඳගෙන බල්ටි ගහනවා.... රචකයාගේ අදහස පාඨකයාට ගේන්න තරම් ඔහු අසමත් වෙලා නිසා තමයි මේ වගේ කේස් එකක් ඇදිල තියෙන්නේ.... අන්තිමට මොකක් හරි කියන්න එපායෑ.... 
සරලව මෙහෙම කියමු මම චිත්‍රයක් අඳිනවා පංච කල්‍යාණයක් කියල හිතාගෙන... හැබැයි මගේ චිත්‍ර කෙරුවාවත් එක්ක ඇඳෙන්නේ වෙනමම අංග විකල ගෑණි රූපයක්... ඉතිං මම චිත්‍රය ප්‍රදර්ශනයට තියල කියනවා මෙන්න මං පංච කල්‍යාණයක් ඇන්ද උඹලත් ඒ විදියටම හිතපියව් කියල...

waren malli මම උඹ දාල තියන ලිපිය ගැන නෙමෙයි කියන්නෙ. ඒත් අද කාලෙ ගීත කවි විචාරය කරනව කියල පට්ට බේගල් ඇදබාන්නෙ ගොඩක් දෙනා. වචනයේ අර්ථය විතරක් ගන්න බලන්නෙ. විචාරය ඕනෙ කෙනෙක්ට කැමති විදිහකට කරන්න අයිතිය තියනව. නමුත් අන්තිමට වෙන්නෙ ගීත රචකය හීනෙන්වත් නොහිතපු දෙයක් කියල රචකයාටත් අපහාස කිරීමක්.
ඉතිං කුකුලො ඕකයි අර කතාවෙයි උඹගෙ කතාවෙයි ගැලපීම මොකක්ද..

ඇයි නැත්තේ මචං උඹම බලපං ඌ කලින් සිංදුව කියල තියෙන අර්ථයම දෙවෙනි එකේ තියෙනවද කියල නෑ.... උඹ දැන් නිදාන කතාව දන්න නිසා ඒ උඩ ඉඳගෙන තර්ක කරනවා... හැබැයි නිදාන කතාව නොදන්න එකෙක් ඇහුවම අර්ථය උඩුකුරු යටිකුරු වෙනවා.... මම ඔය සිංදුව ගැන කෙනෙක්ට කියන්නේ රචකයා කියන්නේ මේ වගේ අදහසක් ඒ වුණත් මට ගම්‍ය වෙන්නේ මේ වගේ දෙයක් කියලා.... මොකක්ද වරද...?