රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්නේකයි මාත් කියන්නෙ.
    :yes:

    සිංදුවක් ලියල ලියපු එකාම පොට වරද්දලා මෙන්න මෙහෙම අහන එවුන් හිතපියව් කියන එක මොකක්ද බං.... :confused:
    ඒ කිව්වෙ බොල.. :baffled:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    කලා කෘතියක් රස විඳීම එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ සමලිංගික සංකල්පය ගන ඔය කාලයේදී කතා උනාකියලා.

    සමලිංගික හෝ ලෙස්බියන් කියන සංකල්ප වැඩි වශයෙන් කතා උනේ මෑත අතීතයේ.

    අපි පොඩි කාලේ උනත් යාලුවෙක්ගේ කරේ අත දාගෙන පාරක ගියොත් මිනිස්සු හිතන්නේ නෑ සමලිංගිකයෝ කියලා. අද එහෙම පාරක ගියොත් සමහරු උන් දෙන්නට සමලිංගික ලේබලය ගහන්න උනත් බැරි නෑ.

    ඒ තරමටම අද සමාජය අවුල් වෙලා. මනස් විකෘති වෙලා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය සින්දුවේ ඉන්න තරුණ එකයි නාකියයි දෙන්නම එක්කෙනෙක් වෙන්න බැරිද.? time travel සින් එකකින් වගේ...:baffled:
    :lol: thiyana prasne madiwata thawa ekak kiyanawa!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes:

    ඒ කිව්වෙ බොල.. :baffled:

    සරලව මෙහෙම කියමු මම චිත‍්‍රයක් අඳිනවා පංච කල්‍යාණයක් කියල හිතාගෙන... හැබැයි මගේ චිත‍්‍ර කෙරුවාවත් එක්ක ඇඳෙන්නේ වෙනමම අංග විකල ගෑණි රූපයක්... ඉතිං මම චිත‍්‍රය ප‍්‍රදර්ශනයට තියල කියනවා මෙන්න මං පංච කල්‍යාණයක් ඇන්ද උඹලත් ඒ විදියටම හිතපියව් කියල... :P
     
    කලා කෘතියක් රස විඳීම එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ සමලිංගික සංකල්පය ගන ඔය කාලයේදී කතා උනාකියලා.

    සමලිංගික හෝ ලෙස්බියන් කියන සංකල්ප වැඩි වශයෙන් කතා උනේ මෑත අතීතයේ.

    අපි පොඩි කාලේ උනත් යාලුවෙක්ගේ කරේ අත දාගෙන පාරක ගියොත් මිනිස්සු හිතන්නේ නෑ සමලිංගිකයෝ කියලා. අද එහෙම පාරක ගියොත් සමහරු උන් දෙන්නට සමලිංගික ලේබලය ගහන්න උනත් බැරි නෑ.

    ඒ තරමටම අද සමාජය අවුල් වෙලා. මනස් විකෘති වෙලා.

    ඔව් බං :baffled:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සරලව මෙහෙම කියමු මම චිත‍්‍රයක් අඳිනවා පංච කල්‍යාණයක් කියල හිතාගෙන... හැබැයි මගේ චිත‍්‍ර කෙරුවාවත් එක්ක ඇඳෙන්නේ වෙනමම අංග විකල ගෑණි රූපයක්... ඉතිං මම චිත‍්‍රය ප‍්‍රදර්ශනයට තියල කියනවා මෙන්න මං පංච කල්‍යාණයක් ඇන්ද උඹලත් ඒ විදියටම හිතපියව් කියල... :P

    මේ සින්දුවෙ සීන් එකට මේ උදාහරනෙ ගැලපෙනවද? ඕනෙ නම් පන්ච කල්‍යානියෙන් එක කල්‍යානියක් මගඇරෙන්න ඇති. අන්ගවිකල නෑ.:no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ සින්දුවෙ සීන් එකට මේ උදාහරනෙ ගැලපෙනවද? ඕනෙ නම් පන්ච කල්‍යානියෙන් එක කල්‍යානියක් මගඇරෙන්න ඇති. අන්ගවිකල නෑ.:no:

    ඇයි නැත්තේ මචං උඹම බලපං ඌ කලින් සිංදුව කියල තියෙන අර්ථයම දෙවෙනි එකේ තියෙනවද කියල නෑ.... උඹ දැන් නිදාන කතාව දන්න නිසා ඒ උඩ ඉඳගෙන තර්ක කරනවා... හැබැයි නිදාන කතාව නොදන්න එකෙක් ඇහුවම අර්ථය උඩුකුරු යටිකුරු වෙනවා.... මම ඔය සිංදුව ගැන කෙනෙක්ට කියන්නේ රචකයා කියන්නේ මේ වගේ අදහසක් ඒ වුණත් මට ගම්‍ය වෙන්නේ මේ වගේ දෙයක් කියලා.... මොකක්ද වරද...?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුලින් ලියපු වචන හා දැන් අපි අහන ගීතය සමඟ පටලවා ගන්න එපා. මුල් පද රචනයේ අර්ථය පද රචකයා විසින්ම විකෘති කලා කියන කාරණය මම පිළිගන්නේ නෑ. ගීතයේ මුලික අදහසේ කිසිම වෙනසක් වෙලා නෑ. දැන් මෙතැන වෙලා තියෙන්නේ වරෙන් මලේ කියලා අඩ ගහන්නේ කොලූ සීන් එකකට කියලා විකෘති අර්ථකතයක් දිලා තියෙනවා. මම මුලිනුත් කියුවා මේකෙන් කියැවෙන්නේ බිලා පිස්සු කෙලින්නේ නැතිව වරෙන් බං යන්න කියනවා වගේ දෙයක් අවසන් පද දෙකෙන් කියැවෙන්නේ

    සිංහල භාෂාව හා ගීත සාහිත්‍ය ගැන මට මහ ලොකු දැනුමක් නෑ. නමුත් තිඛෙන සුළු අවබෝධය හා රසවින්දනය තුලින් මට නිසැකවම කියන්න පුලූවන් මේ ගීතයෙන් සමලිංගික තේමාවක් කියැවෙන්නේ නැති බව, යම් කිසි අයෙක් සමරිසි කියන පාට කණ්නාඩිය දාගෙන මේ ගීතය දකින්න උත්සහ කලොත් ඔහුට පෙනෙයි වරෙන් මලේ කියන්නේ එවැනි අර්ථයක් එනවා කියලා. ඕනැම අයෙක්ට තමන්ට කැමති විදියට නිර්මාණයක් රස විදිමේ අයිතිය මම පිළිගන්නවා කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් මෙවැනි රසවින්දනයක් ඇත්තෙන්ම විකාර රූපි දෙයක් මෙය එක්තරා දුරකට වර්ගපුර්ණිකාවේ පද ඛෙදිම් වගේ :P:P
     
    මමත් කොතනකවත් සමලිංගික කතාවක් කියල නෑ... පැටලවිලා වගේ.... :P එක දවසක බාර් එකක හම්බවුණ එකෙක්ට බීමේ ආදීනව කියමින් ඒකෙම ලගින්නෙක් ඊට වඩා ප‍්‍රශ්න කළ යුතු කතාවක්... කට්ටියම පද රචකයාගේ නිදාන කතාව උඩ ඉඳගෙන බල්ටි ගහනවා.... රචකයාගේ අදහස පාඨකයාට ගේන්න තරම් ඔහු අසමත් වෙලා නිසා තමයි මේ වගේ කේස් එකක් ඇදිල තියෙන්නේ.... අන්තිමට මොකක් හරි කියන්න එපායෑ.... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරලව මෙහෙම කියමු මම චිත‍්‍රයක් අඳිනවා පංච කල්‍යාණයක් කියල හිතාගෙන... හැබැයි මගේ චිත‍්‍ර කෙරුවාවත් එක්ක ඇඳෙන්නේ වෙනමම අංග විකල ගෑණි රූපයක්... ඉතිං මම චිත‍්‍රය ප‍්‍රදර්ශනයට තියල කියනවා මෙන්න මං පංච කල්‍යාණයක් ඇන්ද උඹලත් ඒ විදියටම හිතපියව් කියල... :P
    ඉතිං කුකුලො ඕකයි අර කතාවෙයි උඹගෙ කතාවෙයි ගැලපීම මොකක්ද..:growl:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    දැන් ගොදුර දඩයම් කිරීමට සුදුසු මායිමට පැමිණ ඇත... එනම් ගැටවරයාගේ නැගුණු නුරාව සංසිදවීමට මිනිසා සූදානම්ය.... මෙතැනදී ‘මලේ’ යන අර්ථය මල්ලි යන අර්ථයෙන් ගතහොත් මිනිසා ගැටවරයාට නුරාව සංසිඳවා ගැනීමට ආරාධනා කරයි.... එය බොහෝ විට සමලිංගික ඇසුරකට වඩා ගණිකා ඇසුරකට ආරාධනා කිරීමක් යැයි සිතීම සාධාරණය....

    :lol: waren malli
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    මම උඹ දාල තියන ලිපිය ගැන නෙමෙයි කියන්නෙ. ඒත් අද කාලෙ ගීත කවි විචාරය කරනව කියල පට්ට බේගල් ඇදබාන්නෙ ගොඩක් දෙනා. වචනයේ අර්ථය විතරක් ගන්න බලන්නෙ. විචාරය ඕනෙ කෙනෙක්ට කැමති විදිහකට කරන්න අයිතිය තියනව. නමුත් අන්තිමට වෙන්නෙ ගීත රචකය හීනෙන්වත් නොහිතපු දෙයක් කියල රචකයාටත් අපහාස කිරීමක්.

    So true
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං කුකුලො ඕකයි අර කතාවෙයි උඹගෙ කතාවෙයි ගැලපීම මොකක්ද..:growl:

    අවස්ථා සම්බන්ධය ගලපගන්න උත්සහා කරන්න... අර ඔයගොල්ලෝ උඩ දාන ලින්කුවම බලන්න... එතකොට ක‍්‍රමානුකූලව පංචකල්‍යාණය විකෘති වෙන විදිය තේරුම් ගන්න පුලුවන්.... :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Ara Gnadasa kapuge "Dawasak pala nathi hene' sinduwa liwa Ranbanda Sir ae sinduwe kathawa kalum Srimal dawasak kiyala thiyenawa..

    Kalum kiyana widiyata Ranbanba Sir client kenekgw kathawaklu ae.. wife'ge affair 1ka ahu una welawe ae client apu sithu villa base karanlu ae sinduwa liwr..nathuwa maw guna githayak newaulu
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි නැත්තේ මචං උඹම බලපං ඌ කලින් සිංදුව කියල තියෙන අර්ථයම දෙවෙනි එකේ තියෙනවද කියල නෑ.... උඹ දැන් නිදාන කතාව දන්න නිසා ඒ උඩ ඉඳගෙන තර්ක කරනවා... හැබැයි නිදාන කතාව නොදන්න එකෙක් ඇහුවම අර්ථය උඩුකුරු යටිකුරු වෙනවා.... මම ඔය සිංදුව ගැන කෙනෙක්ට කියන්නේ රචකයා කියන්නේ මේ වගේ අදහසක් ඒ වුණත් මට ගම්‍ය වෙන්නේ මේ වගේ දෙයක් කියලා.... මොකක්ද වරද...?

    නිදාන කතාව දැනගන්න කලිනුත් මට නම් මේ සින්දුවෙන් කියවෙන සරල අර්ථය වැටහුනේ රචකයා දක්වල තියන අර්ථයට සමානවමයි. කෙනෙක්ට අවශ්‍යනම් පැරනි ගී පදවලිනුත් සමලින්ගික අර්ථයක් හෝ උඹ දක්වල තියන පිම්පි අර්ථයක් ගන්න පුලුවන්.

    ජීවිතේ දියවී යා නොදී
    වෙනින් ඔරුවක නැග යමන්නේ

    මේ පද පේලි ටිකටත් උඹේ විචාරෙ තියන අර්ථයම දෙන්න පුලුවන්නෙ. වෙනින් ඔරුවක් යනුවෙන් මෙතන අදහස් වෙන්නෙ පිම්පියා සපයන ගණිකාවක් කියල අර්ථ දක්වන්න පුලුවන්.

    ඒ නිසා නිදාන කතාව දන්නවද නොදන්නවද කියන එකවත් පැරනි පද පේලිය වෙනස් කරපු එකවත් ගීතයේ අරුතට බාදාවක් වෙලා නෑ.