රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඒ වුණත් දෙවැන සංශෝධනයෙන් එවැනි අර්ථයක් පෙන්නන්නේ නෑ නේද...?

[FONT=&quot]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
[FONT=&quot]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]

[FONT=&quot]ජීවිතේ දියවී යා නොදී[/FONT]
[FONT=&quot]වෙනින් ඔරුවක නැග යමන්නේ

[FONT=&quot]මුල් පද රචනයේ මේ කොටස තමයි පසු සංශෝධනයේදි එකතු වෙලා තියෙන්නේ [/FONT]
[/FONT]

[FONT=&quot]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
[FONT=&quot]හතර වටින් දළු ලා එනවා[/FONT]
[FONT=&quot]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
[FONT=&quot]වරෙන් මලේ පියවර නගලා

වැඩිහිටි තැනැත්තා ජිවිතය ගැන පැසුණු අවබෝධයක් ඇති තැනැත්තෙක් බව අපට සිතන්න පුලූවන්, ජිවිතයේ ගැටවර වයසේ සිටින තරුණයාට විරහව, නුරාව මත්පැන් වලින් දියකර හරින්න පුලූවන් දෙයක් නොවන බව ඔහු දන්නවා. මත්පැන් වලින් ජිවිතය දියකර හැරිම නිෂ්ඵල දෙයක් ඒ නිසා බිම නවත්වලා වරෙන් මලේ කියන්න අවන්හ[FONT=&quot]ලෙන් [/FONT]යමු කියලා වෙනත් දෙයක් ගැන රචනයේ කියැවෙන්නේ නෑ. මුල් රචනයේ වෙනත් ඔරුවක් හොයාගන්න කියුවත් දෙවැනි සංස්කරණයේදි එවැනි කතාවක් කියන්නේ නැහැ එය ශ්‍රාවකයාට [FONT=&quot]පරිකල්පනය[/FONT] කරගන්න ඉඩහසර සලස්වා තිඛෙනවා.

ගීතයේ තනුවට ගැලපෙන ආකාරයට දෙවැනි සංස්කරණයේදි වචන යොදාගෙන තියෙන බවක් දකින්න
පුළුවන්

[/FONT]
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :yes::yes:මටත් මේ සිංදුවේ මේ කියන විදිහේ අරථයක් මේක මුලින්ම අහද්දිත් දැනුන්නෑ..අද මේක කියෙව්වට පස්සේවත් දැනෙන්නෑ.."වරෙන් මලේ පියවර මැනලා" කියන පද කීපයෙන් හැඟවෙන්නේ බීල පිස්සු නටන්නැතුව ගෙදර යමන්..කියන එකයි මට හිතෙන්නේ..ඒ ඉතින් මම ප්‍රබුද්ධයෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් නිසා වෙන්නැති :)
    ඔව් මමත් ප්‍රබුද්ධයෙක් නම් නෙමෙයි නමුත් සමහර ගීත වල ගැඹුර අපිට නොතේරුනත්, ඒ ගැඹුර තේරුම් ගන්න පුලුවන් කෙනෙක් කරන විචාරයක් බැලුවම අපිට තේරුම් ගන්න පුලුවන් මේක තමයි සැගවුනු අරුත කියල.
    ඒකම තමයි මමත් කියන්නේ.. නිර්මාණකරුවා මොකක් හිතේ තියන් මේ ගීතය රචනා කළත් අවසානයේ බිහිවෙලා තියෙන අර්ථය ඒවගේ දෙයක්... මම සංවාදයට විවෘතයි කියල කිව්වේ මොකක්ද නිවැරදි කියන එක පහද ගන්න මිසක මම නිවැරදියි කියන්න නෙවෙයි.... කෙනෙක් ඒක වැරදියි කියල සංවාදයට එනවා නම් එය ඔහුගේ දෘෂ්ටියෙන් ඒකට හේතු පෙන්වා දෙන්න ඕන... පිස්සුද ඕයි කියල කමෙන්ට් එකක් නොදා....
    මගේ දෘශ්ටියත් මීට සමානයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1612095
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar413392_2.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් "වරෙං මලේ බඩුවක් ගහල ආතල් එකේ ඉමු" කියලත් කියවෙන්න පුලූවන්.... :confused:

    ඒක තමයි පුතා මුලින්ම කිව්වේ අර ග්‍රීක කියමන ගැන..ඕනම දෙයක් ඒක දිහා බලන විදිහ අනුව වෙනස් වෙනවා ඉතින්..සාපේක්ෂයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
    [FONT=&quot]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]

    [FONT=&quot]ජීවිතේ දියවී යා නොදී[/FONT]
    [FONT=&quot]වෙනින් ඔරුවක නැග යමන්නේ

    [FONT=&quot]මුල් පද රචනයේ මේ කොටස තමයි පසු සංශෝධනයේදි එකතු වෙලා තියෙන්නේ [/FONT]
    [/FONT]

    [FONT=&quot]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
    [FONT=&quot]හතර වටින් දළු ලා එනවා[/FONT]
    [FONT=&quot]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
    [FONT=&quot]වරෙන් මලේ පියවර නගලා

    වැඩිහිටි තැනැත්තා ජිවිතය ගැන පැසුණු අවබෝධයක් ඇති තැනැත්තෙක් බව අපට සිතන්න පුලූවන්, ජිවිතයේ ගැටවර වයසේ සිටින තරුණයාට විරහව, නුරාව මත්පැන් වලින් දියකර හරින්න පුලූවන් දෙයක් නොවන බව ඔහු දන්නවා. මත්පැන් වලින් ජිවිතය දියකර හැරිම නිෂ්ඵල දෙයක් ඒ නිසා බිම නවත්වලා වරෙන් මලේ කියන්න අවන්හ[FONT=&quot]ලෙන් [/FONT]යමු කියලා වෙනත් දෙයක් ගැන රචනයේ කියැවෙන්නේ නෑ. මුල් රචනයේ වෙනත් ඔරුවක් හොයාගන්න කියුවත් දෙවැනි සංස්කරණයේදි එවැනි කතාවක් කියන්නේ නැහැ එය ශ්‍රාවකයාට [FONT=&quot]පරිකල්පනය[/FONT] කරගන්න ඉඩහසර සලස්වා තිඛෙනවා.

    ගීතයේ තනුවට ගැලපෙන ආකාරයට දෙවැනි සංස්කරණයේදි වචන යොදාගෙන තියෙන බවක් දකින්න
    පුළුවන්

    [/FONT]

    හරිනේ... යම් ඉගියක් අල්ලගෙන ගීතයක් රචනාවෙනවා... ඒ රචනාව තුළ රචකයාගේ අදහස ගම්‍යවෙනවා.... පස්සේ තනුවට ගැලපෙන්න පද වෙනස් කරනවා.... අර්ථය විකෘති වෙනවා.... ඊට පස්සේ පැරණි ගීතයේ නිදාන කතාව අල්ලගෙන නොපෙනන අර්ථයත් ශ‍්‍රාවකයාට බලෙන් පොවන්න යනවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි පුතා මුලින්ම කිව්වේ අර ග්‍රීක කියමන ගැන..ඕනම දෙයක් ඒක දිහා බලන විදිහ අනුව වෙනස් වෙනවා ඉතින්..සාපේක්ෂයි

    වෙලා තියෙන්නේ මේ ගීතයට නිදාන කතාව දන්න අය විතරයි ඔය අර්ථයේ ඉන්නේ... අනෙක් සෑම දෙනාම හාත්පසින්ම වෙනත් අර්ථයක ඉන්නේ.... ඒ අතින් රචකයා යන්නේ කොහෙද මල්ලෙ පොල් කතාවක් කියනව වගේ... නිදාන කතාවෙම තියෙනවනේ අමු අමුවෙ පද පේළි වෙනස් කළා කියලා... :confused:

    [FONT=&quot]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
    [FONT=&quot]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]
    [FONT=&quot]ජීවිතේ දියවී යා නොදී[/FONT]
    [FONT=&quot]වෙනින් ඔරුවක නැග යමන්නේ

    [FONT=&quot]මුල් පද රචනයේ මේ කොටස තමයි පසු සංශෝධනයේදි එකතු වෙලා තියෙන්නේ [/FONT]
    [/FONT]

    [FONT=&quot]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
    [FONT=&quot]හතර වටින් දළු ලා එනවා[/FONT]
    [FONT=&quot]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
    [FONT=&quot]වරෙන් මලේ පියවර නගලා

    [FONT=&quot]ගීතය අමු අමුවේ වෙනස් වෙලා... හැබැයි තේරුම ඒකම දීලා.... පිස්සු කොර....[/FONT]
    [/FONT]
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හරිනේ... යම් ඉගියක් අල්ලගෙන ගීතයක් රචනාවෙනවා... ඒ රචනාව තුළ රචකයාගේ අදහස ගම්‍යවෙනවා.... පස්සේ තනුවට ගැලපෙන්න පද වෙනස් කරනවා.... අර්ථය විකෘති වෙනවා.... ඊට පස්සේ පැරණි ගීතයේ නිදාන කතාව අල්ලගෙන නොපෙනන අර්ථයත් ශ‍්‍රාවකයාට බලෙන් පොවන්න යනවා...

    වර්තමානයේ අර්ථය විකෘති කරලා තියෙනවා. රචකයාගේ අවසන් විග්‍රහය වන්නේ වරෙන් බං යන්න බිලා පිස්සු කෙලින්නේ නැතිව කියන කතන්දරය සමරිසි අවශ්‍යතා වෙනුවෙන් ගීතයේ වචන තමන්ට අවශ්‍ය විදියට නව අර්ථකතනය කරලා තියෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලාකෘතියක අවසන කූටප‍්‍රාප්තිය වනුයේ නිර්මාණකරුවාගේ මනඃකල්පිතය නොව පාඨකයා එය ග‍්‍රහණය කරගත්ත ආකාරයයි.... කලාව යනු එයමය....
    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙලා තියෙන්නේ මේ ගීතයට නිදාන කතාව දන්න අය විතරයි ඔය අර්ථයේ ඉන්නේ... අනෙක් සෑම දෙනාම හාත්පසින්ම වෙනත් අර්ථයක ඉන්නේ.... ඒ අතින් රචකයා යන්නේ කොහෙද මල්ලෙ පොල් කතාවක් කියනව වගේ... නිදාන කතාවෙම තියෙනවනේ අමු අමුවෙ පද පේළි වෙනස් කළා කියලා... :confused:

    [FONT=&quot]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
    [FONT=&quot]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]
    [FONT=&quot]ජීවිතේ දියවී යා නොදී[/FONT]
    [FONT=&quot]වෙනින් ඔරුවක නැග යමන්නේ

    [FONT=&quot]මුල් පද රචනයේ මේ කොටස තමයි පසු සංශෝධනයේදි එකතු වෙලා තියෙන්නේ [/FONT]
    [/FONT]

    [FONT=&quot]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
    [FONT=&quot]හතර වටින් දළු ලා එනවා[/FONT]
    [FONT=&quot]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
    [FONT=&quot]වරෙන් මලේ පියවර නගලා

    [FONT=&quot]ගීතය අමු අමුවේ වෙනස් වෙලා... හැබැයි තේරුම ඒකම දීලා.... පිස්සු කොර....[/FONT]
    [/FONT]

    නෑ දෙවැනි සංස්කරණයේදි ශ්‍රාවකයාට පරිකල්පනය කරගන්න ඉඩ හසර ලබාදී තියෙනවා කියලා තියෙනවනේ..ඒකත් සාපේක්ෂයි තමයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වර්තමානයේ අර්ථය විකෘති කරලා තියෙනවා. රචකයාගේ අවසන් විග්‍රහය වන්නේ වරෙන් බං යන්න බිලා පිස්සු කෙලින්නේ නැතිව කියන කතන්දරය සමරිසි අවශ්‍යතා වෙනුවෙන් ගීතයේ වචන තමන්ට අවශ්‍ය විදියට නව අර්ථකතනය කරලා තියෙනවා

    ගීතය ඉහල සිට පහලට ගලා ඒමක් තියෙනවා.... ඔය අර්ථයට එතැන තියෙන්නේ අඩු ලංසුවක්... හරියට මම රගපෑව හැබැයි අලියගේ පස්සේ කකුලෙ මම හිටියේ කියල බලෙන් කියන්න වෙනවා වගේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වර්තමානයේ අර්ථය විකෘති කරලා තියෙනවා. රචකයාගේ අවසන් විග්‍රහය වන්නේ වරෙන් බං යන්න බිලා පිස්සු කෙලින්නේ නැතිව කියන කතන්දරය සමරිසි අවශ්‍යතා වෙනුවෙන් ගීතයේ වචන තමන්ට අවශ්‍ය විදියට නව අර්ථකතනය කරලා තියෙනවා

    :yes::yes:අන්න හරි..මමත් කියන්නේ ඕක තමයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වර්තමානයේ අර්ථය විකෘති කරලා තියෙනවා. රචකයාගේ අවසන් විග්‍රහය වන්නේ වරෙන් බං යන්න බිලා පිස්සු කෙලින්නේ නැතිව කියන කතන්දරය සමරිසි අවශ්‍යතා වෙනුවෙන් ගීතයේ වචන තමන්ට අවශ්‍ය විදියට නව අර්ථකතනය කරලා තියෙනවා

    මට හිතෙන විදිහට වචන අර්තයට වැඩිය පිරිමි පක්ශයේ ගායකයන් දෙදෙනෙක් ගායනා කිරීම තමයි මේ ගීතයට සමලින්ගික අර්තයක් ගන්න ගොඩක්ම හේතුවෙලා තියෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ දෙවැනි සංස්කරණයේදි ශ්‍රාවකයාට පරිකල්පනය කරගන්න ඉඩ හසර ලබාදී තියෙනවා කියලා තියෙනවනේ..ඒකත් සාපේක්ෂයි තමයි

    ඒ ඉඩ හසර පුලූල් වීම යනු කලාකෘතියක වටිනාකමට වැඩි ඉඩ තැනක් දෙනවා කියන එකයි... රචකයා නොදැන හෝ කළ සංශෝධනය නිසා ඔහුවත් නොහිතපු වටිනාකමක් සංවාදයක් ඒකට ඇවිල්ලා.... නිදාන කතාව නොදැන ගීතය අසන පුද්ගලයාට එක්කෝ සමලිංගිකත්වයක්, එහෙම නැත්තං පිම්පි කතාවක් මතුවෙලා පේන ඒක සාමාන්‍යයයි... ඔය දෙපැත්තේ ඉදලම තර්ක කරන්න තියෙන ඉඩ වැඩියි... මම හිතුවේ මෙහෙම කියල බලෙන් රචකයාට අර්ථකථන දෙන්න බෑ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට හිතෙන විදිහට වචන අර්තයට වැඩිය පිරිමි පක්ශයේ ගායකයන් දෙදෙනෙක් ගායනා කිරීම තමයි මේ ගීතයට සමලින්ගික අර්තයක් ගන්න ගොඩක්ම හේතුවෙලා තියෙන්නෙ.

    මම සමලිංගික අර්ථයක් ගැන මේකෙන් කියෙවෙනවා කියල මගේ දෘෂ්ටියෙන් දකින්නේ නෑ.... ගීතය උඩ ඉඳන් පහළට යන කොට එවැන්නකට තියෙන ඉඩ අහුරනවා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සබඳ කසුන, රථාචාරින් ට අවැසි අවැසි ගී පද මාලා නොවැ :yes: අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් උවද උනුන්ට අමරදෙව් සේ පෙනීම අප ඉවසිය යුතු මනාය :yes: මා නම් බසයේ ඇසෙන සමහරක් ගී පද මාලා වලට ඇළුම් කරමි, ඉන් කර්ණ පටලයේ මළ කෑ අහු මුළු හොඳින් පිරිසිදු වී කණට මහත් සේ සුව දේ. සත් දිනකට වරක්වත් කොටු පවුර වෙත යන බසයක පිටුපස අසුනේ යාම කර්ණ ආබාධ රැසකට ගුණ දෙන ඔසුවක් බව වෙදැදුරු මහතුන් පවා පිළි ගන්නා රහසක් බව සැලයි :yes:

    පැයක් විතර තටමල ඒක කෙටුවේ දැන් මාත් ප්‍රබුද්ධ කෙනෙක් කියල රට්ටු හිතාවි කාටද ආඩම්බර :P

    උත්කෘෂ්ටයි සබඳ කටුස්ස :baffled: අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් මේ නම් දුටුවොත් ප්‍රසංග වේදිකාවේදී පවා මේ නම් බාවිතා කරනවා නියතය.:yes: ඔබගේ ප්‍රබන්ධබාවය පිළිබඳව දැන් මාර්ග ගවේශකයා සහ දන්ත කිබුලා කිසිම සැකයක් තැති නොකරගනු ඇත... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ ඉඩ හසර පුලූල් වීම යනු කලාකෘතියක වටිනාකමට වැඩි ඉඩ තැනක් දෙනවා කියන එකයි... රචකයා නොදැන හෝ කළ සංශෝධනය නිසා ඔහුවත් නොහිතපු වටිනාකමක් සංවාදයක් ඒකට ඇවිල්ලා.... නිදාන කතාව නොදැන ගීතය අසන පුද්ගලයාට එක්කෝ සමලිංගිකත්වයක්, එහෙම නැත්තං පිම්පි කතාවක් මතුවෙලා පේන ඒක සාමාන්‍යයයි... ඔය දෙපැත්තේ ඉදලම තර්ක කරන්න තියෙන ඉඩ වැඩියි... මම හිතුවේ මෙහෙම කියල බලෙන් රචකයාට අර්ථකථන දෙන්න බෑ....

    :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උත්කෘෂ්ටයි සබඳ කටුස්ස :baffled: අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් මේ නම් දුටුවොත් ප්‍රසංග වේදිකාවේදී පවා මේ නම් බාවිතා කරනවා නියතය.:yes: ඔබගේ ප්‍රබන්ධබාවය පිළිබඳව දැන් මාර්ග ගවේශකයා සහ දන්ත කිබුලා කිසිම සැකයක් තැති නොකරගනු ඇත... :yes:

    :rofl::rofl:මේ දෙන්න බලහල්ලකො..:P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම සමලිංගික අර්ථයක් ගැන මේකෙන් කියෙවෙනවා කියල මගේ දෘෂ්ටියෙන් දකින්නේ නෑ.... ගීතය උඩ ඉඳන් පහළට යන කොට එවැන්නකට තියෙන ඉඩ අහුරනවා....

    උඹේ දෘශ්ටියටත් ඒ හේතුව බලපාල තියනව එක්තරා ප්‍රමාණයකට.