~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මම භාණ්ඩාගාරිකනේ..
    මම නං අද කලින් ඔපීසියෙන් ආවා..
    වෙළඳ සංගමේ කියල එකක් අටවගෙන අනික් මිනිස්සුන්ගේ බිස්නස් වට්ටන එක නේද කරන්නෙ ෂේප් එකේ. :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes: man kanne fab cake witarai. butter cake nam kanawa wena kadawalin. kohomath pani rasa hariya ayin karanwa

    අපිට මොන ෆැබ් කේක් ද..
    කඩෙන් පොල් කේක් කෑල්ලක් කාල කහට භාගයක් ගහනවා..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    When+im+dancing+alone+at+a+party+blues+clues_9b9d7c_3354611.gif
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද බන් මේ ගැනී කරන්නේ

    පේන්නේ නැද්ද මිනිහට බැන බැන පොල් ගානවා... එක්කෝ හිරමණයට බෑය සෙට් වෙන්නේ නෑ... නැත්තං කලටි... ඉතිං බැන බැන හොටු පෙර පෙර පොල් ගානවා.. පව් අසරණි.... :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුරුදු 4ක් තිස්සේ එක දිගටම ඉන්නේ මං..
    සිරාවටම..:rofl:

    හිතාගන්ඩ පුළුවන්
    තොපි ඔය වෙළද සංගමෙන් කිසිම වැඩක් කරලා නෑ නේද
    නිකන් ගහක් යට සෙට් වෙලා කට්ටිය කයියක් දාල යන එකට නේද මිටින් කියන්නේ උබ :P:P:P

    උබ එහෙමට එකානේ වියදම් කපන්ඩ :rofl::rofl::rofl: