ඉරට්ටක ගහල කටුස්සා රෝස් කරගන්න ඕනේ..
මම නම් රෑට මෙලෝ සිහියක් නැති උනාම නිදාගන්නේ...
ඇවිල්ල ඉන්න, එන්න නියමිත සියලූම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා....!
දවසේ සිතිවිල්ල :
ඔබ රාති්රයට නින්දට යන විට, ඔබ උදෑසන ඇහැරෙන විට සිහියට නැගෙන පළමු කෙනා ඔබගේ සිනාවට හා කඳුලට වගකිව යුත්තා වේ.....

මචෝ රෑ නිදා ගද්දී සිහියෙ තිබුනේ එක්කෙනෙක්..උදේ නැගිට්ට වෙලේ නම් මේ එහා ගෙදර බලු තඩියව තමයි සිහිවුනේ

නැගිටින්නේ ඇහැරුණු හේතුවට බැන අඬගසමින්...
අතරමැද අනිත් හැම හේතුවක්ම![]()
මචෝ රෑ නිදා ගද්දී සිහියෙ තිබුනේ එක්කෙනෙක්..උදේ නැගිට්ට වෙලේ නම් මේ එහා ගෙදර බලු තඩියව තමයි සිහිවුනේ

ඔව් ඔව්... මම හිතන්නේ ටීන් ඒජ් එකේදි ඕක හරිත් ඇති සමහර විට..මම හිතන්නේ ඕක කියපු කෙනා කියන්න ඇත්තේ ගොඩක් ළගින් ඉන්න අය කඳුලයි සිනාවයි දෙකම ගේනවා කියල වෙන්න ඇති...
මගේ ළග ගොඩක් කල් ඉඳන් එකතු කරපු කලෙක්ෂන් එකක තිබුණේ....

ඔව් ඔව්... මම හිතන්නේ ටීන් ඒජ් එකේදි ඕක හරිත් ඇති සමහර විට..
රෑට නිදියන්න බැරි උදේට ඇහැරෙන්න බැරි උන්ට ඕක කොහෙත්ම අදාල නෑ...
කෝට්ස් කියලා අලුත් ත්රෙඩ් එකක් හරි, මේ වගේ සෙට් වෙන තැන්වල උඹේ නමත් එක්ක කෝට්ස් පෝස්ට් කලා නම් මොකො?
එක්සාම්පල්:
පාත්ත_කෝට්ස් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්![]()

ea unata umba honda kathandara atha kenek..
පිස්සුද.... මම මේ නිකං දැම්මේ....