~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉරට්ටක ගහල කටුස්සා රෝස් කරගන්න ඕනේ..

    කටුසටත් එන්ඩ කියමු සෙට් වෙන්ඩ
    දෙක ගහද්දි ඌ බිම
    ඊට පස්සේ ඉතින් ඉරට්ට ගහන්ඩ තමයි තියෙන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඇවිල්ල ඉන්න, එන්න නියමිත සියලූම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා....!

    දවසේ සිතිවිල්ල :

    ඔබ රාති‍්‍රයට නින්දට යන විට, ඔබ උදෑසන ඇහැරෙන විට සිහියට නැගෙන පළමු කෙනා ඔබගේ සිනාවට හා කඳුලට වගකිව යුත්තා වේ.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම නම් රෑට මෙලෝ සිහියක් නැති උනාම නිදාගන්නේ...
    නැගිටින්නේ ඇහැරුණු හේතුවට බැන අඬගසමින්...

    අතරමැද අනිත් හැම හේතුවක්ම
    :confused:
     
    මචෝ රෑ නිදා ගද්දී සිහියෙ තිබුනේ එක්කෙනෙක්..උදේ නැගිට්ට වෙලේ නම් මේ එහා ගෙදර බලු තඩියව තමයි සිහිවුනේ
     
    මම හිතන්නේ ඕක කියපු කෙනා කියන්න ඇත්තේ ගොඩක් ළගින් ඉන්න අය කඳුලයි සිනාවයි දෙකම ගේනවා කියල වෙන්න ඇති...
    මගේ ළග ගොඩක් කල් ඉඳන් එකතු කරපු කලෙක්ෂන් එකක තිබුණේ.... :yes:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම හිතන්නේ ඕක කියපු කෙනා කියන්න ඇත්තේ ගොඩක් ළගින් ඉන්න අය කඳුලයි සිනාවයි දෙකම ගේනවා කියල වෙන්න ඇති...
    මගේ ළග ගොඩක් කල් ඉඳන් එකතු කරපු කලෙක්ෂන් එකක තිබුණේ.... :yes:

    ඔව් ඔව්... මම හිතන්නේ ටීන් ඒජ් එකේදි ඕක හරිත් ඇති සමහර විට..

    රෑට නිදියන්න බැරි උදේට ඇහැරෙන්න බැරි උන්ට ඕක කොහෙත්ම අදාල නෑ...

    කෝට්ස් කියලා අලුත් ත්‍රෙඩ් එකක් හරි, මේ වගේ සෙට් වෙන තැන්වල උඹේ නමත් එක්ක කෝට්ස් පෝස්ට් කලා නම් මොකො?
    එක්සාම්පල්:
    පාත්ත_කෝට්ස් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔව්... මම හිතන්නේ ටීන් ඒජ් එකේදි ඕක හරිත් ඇති සමහර විට..

    රෑට නිදියන්න බැරි උදේට ඇහැරෙන්න බැරි උන්ට ඕක කොහෙත්ම අදාල නෑ...

    කෝට්ස් කියලා අලුත් ත්‍රෙඩ් එකක් හරි, මේ වගේ සෙට් වෙන තැන්වල උඹේ නමත් එක්ක කෝට්ස් පෝස්ට් කලා නම් මොකො?
    එක්සාම්පල්:
    පාත්ත_කෝට්ස් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්:dull:

    :lol::lol::lol:

    පිස්සුද.... මම මේ නිකං දැම්මේ....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    ඇවිල්ල ඉන්න, එන්න නියමිත සියලූම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා....!

    දවසේ සිතිවිල්ල :

    ඔබ රාති‍්‍රයට නින්දට යන විට, ඔබ උදෑසන ඇහැරෙන විට සිහියට නැගෙන පළමු කෙනා ඔබගේ සිනාවට හා කඳුලට වගකිව යුත්තා වේ.....
    :baffled::baffled::baffled:
    mara seen eka :shocked:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ඔව් ඔව්... මම හිතන්නේ ටීන් ඒජ් එකේදි ඕක හරිත් ඇති සමහර විට..

    රෑට නිදියන්න බැරි උදේට ඇහැරෙන්න බැරි උන්ට ඕක කොහෙත්ම අදාල නෑ...

    කෝට්ස් කියලා අලුත් ත්‍රෙඩ් එකක් හරි, මේ වගේ සෙට් වෙන තැන්වල උඹේ නමත් එක්ක කෝට්ස් පෝස්ට් කලා නම් මොකො?
    එක්සාම්පල්:
    පාත්ත_කෝට්ස් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්:dull:
    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඇවිල්ල ඉන්න, එන්න නියමිත සියලූම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා....!

    දවසේ සිතිවිල්ල :

    ඔබ රාති‍්‍රයට නින්දට යන විට, ඔබ උදෑසන ඇහැරෙන විට සිහියට නැගෙන පළමු කෙනා ඔබගේ සිනාවට හා කඳුලට වගකිව යුත්තා වේ.....

    රෑට නං මතක් වෙන්නේ නෑ මොකෙක් වත්..
    උදේට නං දුව ඉස්කෝලේ යන්න වැදලා කිස් එකක් දීල යන්න රූම් එකට එනවා.. එයා තමයි..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇවිල්ල ඉන්න, එන්න නියමිත සියලූම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා....!

    දවසේ සිතිවිල්ල :

    ඔබ රාති‍්‍රයට නින්දට යන විට, ඔබ උදෑසන ඇහැරෙන විට සිහියට නැගෙන පළමු කෙනා ඔබගේ සිනාවට හා කඳුලට වගකිව යුත්තා වේ.....

    මටනං මොකා මතක් වෙනවද කියලවත් මතක නෑ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :eek: