රෙපකට රුපියල ගානේ දෙනවනං ඊට වැඩිය වටිනවා![]()

මම ඇවිල්ල ජූනි 10 ට අවුරුද්දක් වෙනවා...
ඒ හින්ද එදාට රෙප් ගිෆ්ට් වවුචර් එකක් දෙනවා මණ්ඩපේ හැමෝටම....
තමන්ට කැමති දේ ගන්න පුලූවන්....
repnam wadak na. wena mona hari ona

එහෙනං වැඩක් නෑ. පාන් බාගයක් කන්න උනත් සල්ලි එපැයිජීටි කියල තියෙන්නේ සාමාජිකයින් අතර මුදල් ගනුදෙනු එපා කියලා...
උන්දැට ගෞරවයක් නමට හරි තියන්න එපායෑ....![]()

මොනවද ඕකෙන් ගන්න පුළුවන් අල ළුණු පපඩම් එහෙමද

sandy cokedaඑහෙනම් රතුවගේ තැනට ගිහිල්ල කමු...
මොකද බිලකුත් නෑනේ....![]()



එහෙනම් රතුවගේ තැනට ගිහිල්ල කමු...
මොකද බිලකුත් නෑනේ....![]()

ko ada rathuwa penna nane. man eye eyealge gewal paththe kiya. ashwayo tika hitiye na. mata kiwa e ge wedamahaththeykge kiyala. awahama ahanna hitiye. nane manussaya. man aya enne fridayne එහෙනං වැඩක් නෑ. පාන් බාගයක් කන්න උනත් සල්ලි එපැයි![]()

කැමති දෙයක්...
ඕනෙම නම් අපාර්ට්මන්ට් එකක් වුණත්...![]()
ko ada rathuwa penna nane. man eye eyealge gewal paththe kiya. ashwayo tika hitiye na. mata kiwa e ge wedamahaththeykge kiyala. awahama ahanna hitiye. nane manussaya. man aya enne fridayne

රතුවා කට්ටියම ලස්සනටම කඬේ යවනවා කියලා හිතෙන්නේ මට විතරද...