ඇයි ඒ
sony xperia z eken passe epama una.xda eke sony walata e kale mama dapu wada welawak tiyenam balapanko
e tike rom hadana ekai gahana ekai tama wade.flash tool ekata ehema patta adarayak tibbe
ඇයි ඒ
e tike rom hadana ekai gahana ekai tama wade.ඔයාට තොරන්ඩ දුන්නොත් S8 ප්ලස්ද නෝට් 8 ද
ppi gana 500ta wadinan samsung awulak na eeta adu ewa matat case.s7edge ehemanam patta![]()
තාම ඇස් පේනවා ෆොන්ට් සයිස් 2 තමයි ලස්සනම
ඔහොම ගියොත් ඔයාට ෆොන් එකක් ගන්න එකනම් සෑහෙන අමාරු වෙනව. මොක ද තව මාස 6 තව එකක් එනවනෙ![]()
ඒකනම් තාම කියන්න බෑ. මොක ද ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි බලන්න වෙන්න නෝට් එක



ටෙස්ටිං123
ක්රෝමෙ අවුල. සයිස් ව්ක 100% කරපං. පොඩි නම් 110 % කරපං.මටනං හෙන පොඩියට පේන්නෙ

හ්ම්![]()
සමහර ෆොන් ඉතින් රවුම් වුණත් කැතයි. සමහර ඒවනම් ඉතින් ලස්සනට තියෙනව.
රැම් ස්ක්රීන් වගේ බැලුවොත් දැනට නෝට් එක හොඳයි. ඒත් කියන්න බෑ. මොන වගේ අවුල තියෙනව ද දන්නෙ නෑ.
sony xperia z eken passe epama una.xda eke sony walata e kale mama dapu wada welawak tiyenam balapankoe tike rom hadana ekai gahana ekai tama wade.
flash tool ekata ehema patta adarayak tibbe
මගේ කන්ට්රෑක්ට් එක අගෝස්තු ඉවරයි. P10 එකක් නිකං හම්බෙනවා වෝඩා එකෙන්S8 ප්ලස් එක ගැනීමට තීරණය කෙරුවා
