~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඒ වුනාට ඉන්දියන් බයික් වල එකම කෑල්ල තුන් හතර වතාවක් මාරු කරනකොට ජපනගේ ඒ කෑල්ල එකපාරයි මාරු කරන්න ඕනි.එහෙම බැලුවාම ජපනා ලාබයි.

Ow ehema baluwothnam labai japan bike eke kalpawatma indian ekekin ganna baa:no: