ඒ වුනාට ඉන්දියන් බයික් වල එකම කෑල්ල තුන් හතර වතාවක් මාරු කරනකොට ජපනගේ ඒ කෑල්ල එකපාරයි මාරු කරන්න ඕනි.එහෙම බැලුවාම ජපනා ලාබයි.
Ow ehema baluwothnam labai japan bike eke kalpawatma indian ekekin ganna baa

ඒ වුනාට ඉන්දියන් බයික් වල එකම කෑල්ල තුන් හතර වතාවක් මාරු කරනකොට ජපනගේ ඒ කෑල්ල එකපාරයි මාරු කරන්න ඕනි.එහෙම බැලුවාම ජපනා ලාබයි.

කස්ටිය බයික් ගැන කතා වෙලා වගේ
Goood morning![]()
yako a para paththayai,katussai dhewale bankoloth karanna kasippui,katusu supui dansal denawada?


ai bn bebaddo tika paththayata set unama porata dewalema kasippu peranna puluwanne.balapanko tag diha
පාත්තයා ආය වැඩිය එන්නෙ නෑලු මේ පැත්තේ , වැඩලු
a ai? Kalin wada thibila nadda.a ai? Kalin wada thibila nadda.

අලුත් වැඩක් පටන් ගත්තලු ,
මොකෝ වැඩිය පේන්ඩ හිටියේ නැත්තේ![]()
wahane hadaganna tikak dura gamanak yanna una bn.langa patha honda aya nathi hinda.iye re thamai gedara awe.
