~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    thanks යකූ....මමත් ඉක්මනට කාල ඔයාල වගේ ලොකු වෙන්න ඕන...මමත් පුලුවන් විදියට දෙනව..ඒකෙන් කවුරු හරි කපපු රෙප් එකක් හරි අඩු වේවි නේ

    මේකෙ ලොකු එකෙක් උනා කි‍යලා ලැබෙන දෙ‍යක් නෑ බන්. ජීවිතේට වටින දෙ‍යක් කරගන්න මහන්සිවෙ‍යන් ඒක ඊට වැඩි‍ය වටිනවා.

    එලකිරි‍ය පහත් කරනවා නෙවෙ‍යි. ඒත් ඊට වැඩි‍ය දේවල් ති‍යනවා.
    :lol::lol::lol:ඔව්...ඉබ්බටයි තව කාටදයි බැන්නා කීවා
    පෝ‍ය කි‍යලා නෑ ඌ බොන එක නවත්තන්නෙත් නෑ බනින එක නවත්තන්නෙත් නෑ :rofl:
    මගේ රෙප් පවර් 10 වීමට තව අවශ්‍ය 103 යි.... හෙට මට අවුරුද්දයි... එතකොට තව රෙප් එකයි... අද දෙන අයට හෙට 11 ගානේ සලකනවා.... :)
    +22 :P
     
    • Like
    Reactions: Sara531

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :lol::lol:
    4.gif

    ඊයෙ බලද්දි සෙට් එකම රතු රෙප්....එක එක ත්‍රෙඩ් වලට කපලා තිබ්බෙ,,,,හැබැයි එකම අත් අකුරු


    උබේ තරහ කාරයෙක්..එලව එලව දීල:lol:

     
    • Like
    Reactions: Dilzzzz and Sara531

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Hari dan kiyanna thibba 4to ekei dan thiyena 4to ekei wenas kale monada kiyala


    වැඩි දෙයක් නෑ..තිබුන photo එකට මගේ අවතාරෙ සෙට් කරා...කලින් තිබුන එක දිගටම වැටෙන්නෙ නෑනෙ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒක ඇත්ත මූ නම් මෙලෝ රහක් නෑ ,,,,දැන් ඔලුවටත් කුරුවල් හොඳටම :oo:
    පිස්සු ‍යක්කු බන්. පාර්ලිමේන්තුවේ බහුතර‍ය පිස්සො හින්දා අවුලක්මත් නෑ ඉතින් :lol:
     
    • Like
    Reactions: Dilzzzz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට පිංවතුන් 03 ක් රෙප් දී ඇත... හෙට ඔවුන්ට ආනශංස හිමිවෙනවා ඇත...
    තව කවුරුත් නැද්ද....? :)
    +8 :P

    මටත් ඕනේ ඔන්න රෙප් පොතේ ලියාගත්තා.. :yes: අර වවුචරේත් දෙනව නේද
     
    • Like
    Reactions: Dilzzzz and Rex921

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු ‍යක්කු බන්. පාර්ලිමේන්තුවේ බහුතර‍ය පිස්සො හින්දා අවුලක්මත් නෑ ඉතින් :lol:
    උට වයස හින්ද සිහිකල්පනාව අඩුයි බන් මම හිතන්නෙ එකයි :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේකෙ ලොකු එකෙක් උනා කි‍යලා ලැබෙන දෙ‍යක් නෑ බන්. ජීවිතේට වටින දෙ‍යක් කරගන්න මහන්සිවෙ‍යන් ඒක ඊට වැඩි‍ය වටිනවා.

    ඔව් ඒක ඇත්ත...එලකිරියට නම් එන්නෙ මෙතනින් ගන්න හොද දේත් තියන නිසා...මම fb නෑ....ඒ වෙනුවට මේ වගේ fourm එකක්,blog එකක තමයි ඉන්නෙ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උට වයස හින්ද සිහිකල්පනාව අඩුයි බන් මම හිතන්නෙ එකයි :D
    එහෙම එකක් නෑ බන්.
    අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 85ක.තාමත් හොඳට සිහි කල්පනාව ති‍යනවා තනි‍යම වැඩ ටිකත් කරගන්නවා.

    උන්දැව පාර්ලිමේන්තුව ‍යැව්වනං මුන්ට වැඩි‍ය වැඩක් කර‍යි. :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම එකක් නෑ බන්.
    අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 85ක.තාමත් හොඳට සිහි කල්පනාව ති‍යනවා තනි‍යම වැඩ ටිකත් කරගන්නවා.

    උන්දැව පාර්ලිමේන්තුව ‍යැව්වනං මුන්ට වැඩි‍ය වැඩක් කර‍යි. :lol:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Rex921

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    mama nam kaa ekka wath tarahak neha ban eth mageth ekek das 2/3 kata serayak kapanawa.mata nam owa ganak wath neha


    උඹට නම් හොද ඒව කියලම දෙනව ඇති...උඹ වෙනුවෙන්ම tag වැටෙන්නෙ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් ඒක ඇත්ත...එලකිරියට නම් එන්නෙ මෙතනින් ගන්න හොද දේත් තියන නිසා...මම fb නෑ....ඒ වෙනුවට මේ වගේ fourm එකක්,blog එකක තමයි ඉන්නෙ

    ඒක හරි. එලකිරි‍ය කි‍යන්නේ සමාජ ප්‍රතිරූප‍යේ online version එක වගේ.

    හැම තලේකම මිනිස්සු ඉන්නවා. වෙනසකට ති‍යෙන්නේ කාන්තා පාර්ශව‍යේ අදහස් දැක්වීම අඩු එක. ඒකට මේකෙ ඉන්න පිරිමි පාර්ශව‍යේ හැසිරීමත් ගොඩක් දුරට බලපානවා.