මේකෙ ලොකු එකෙක් උනා කියලා ලැබෙන දෙයක් නෑ බන්. ජීවිතේට වටින දෙයක් කරගන්න මහන්සිවෙයන් ඒක ඊට වැඩිය වටිනවා.
thanks යකූ....මමත් ඉක්මනට කාල ඔයාල වගේ ලොකු වෙන්න ඕන...මමත් පුලුවන් විදියට දෙනව..ඒකෙන් කවුරු හරි කපපු රෙප් එකක් හරි අඩු වේවි නේ
එලකිරිය පහත් කරනවා නෙවෙයි. ඒත් ඊට වැඩිය දේවල් තියනවා.
පෝය කියලා නෑ ඌ බොන එක නවත්තන්නෙත් නෑ බනින එක නවත්තන්නෙත් නෑඔව්...ඉබ්බටයි තව කාටදයි බැන්නා කීවා

+22මගේ රෙප් පවර් 10 වීමට තව අවශ්‍ය 103 යි.... හෙට මට අවුරුද්දයි... එතකොට තව රෙප් එකයි... අද දෙන අයට හෙට 11 ගානේ සලකනවා....




අර වවුචරේත් දෙනව නේද

