~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාත්තය කියල කට්ටියට කියනව ආදරේට.... මේකයි සිස්ටර් (ඔයා කියන නිසා) මෙතන ඉන්න ඔක්කොම ගොඩක් කල් ඉඳන් එකට ඉන්න අය.... විහිලුවට එක එක ඒවා කිව්වට කවුරුත් කාවවත් පාගන්නේ නෑ... සහොදරයෝ වගේ ඉන්නේ... ඔයාටත් ඒකට සෙට් වෙන්න පුලුවන්... හැබැයි ඉතිං අපි ඔක්කොම එකම රොටිය කඩාගෙන කන තරමට නිහතමානියි... ඔයාටත් ඒ වගේ වෙන්න පුලුවන්නම් අවුලක් නෑ.... :) (වැඩි විස්තර සඳහා පීඑම් එකක් දාන්න...:P)
    කට පිහදාගනින් කෙල බේරෙනවා :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gt නෙමේ මේක රන් කරන්නෙ, දේවාලෙ බාරකාර මන්ඩලේ, ජීටීටත් ඇඩ් දාන්න ඕනනම් දේවලේ අකවුන්ට් එක මුදල් බැර කරන්න :baffled::baffled:
    :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :shocked:මෙන්න බොලේ වැඩක්, එයා උයාට වඩා ගොඩක් බාලයි :baffled:

    මිනිහෙකුට උදව් කරන්න වයස තරාතිරම බලපාන්නේ නෑ... :rofl:
    එයත් මධ්‍යම පළාත නියෝජනය කරන කෙනෙක්... අල්ලපු වත්තේ... අසල්වැසියොනේ....:lol:

     

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    මිනිහෙකුට උදව් කරන්න වයස තරාතිරම බලපාන්නේ නෑ... :rofl:
    එයත් මධ්‍යම පළාත නියෝජනය කරන කෙනෙක්... අල්ලපු වත්තේ... අසල්වැසියොනේ....:lol:


    Oya kandy da...:shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Man ahuwa lensuwak dennada kiyala...baldiyak illuwe eka madi kiyala
    බාල්දි‍යත් මදිවගේ. බැරල් එකක්වත් ගෙනත් දෙමු :lol:
    මිනිහෙකුට උදව් කරන්න වයස තරාතිරම බලපාන්නේ නෑ... :rofl:
    එයත් මධ්‍යම පළාත නියෝජනය කරන කෙනෙක්... අල්ලපු වත්තේ... අසල්වැසියොනේ....:lol:

    ඒකත් එහෙමද :lol:
     
    • Like
    Reactions: EvilEye

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ... කුඹුකේ ලිඳේන් දිය ඇදලා නාලා.... :P

    මම නාල එන ටිකට පිටු දෙකයිනේ ගිහින් තියෙන්නෙ මොකෝ මේ :oo: