කට පිහදාගනින් කෙල බේරෙනවාපාත්තය කියල කට්ටියට කියනව ආදරේට.... මේකයි සිස්ටර් (ඔයා කියන නිසා) මෙතන ඉන්න ඔක්කොම ගොඩක් කල් ඉඳන් එකට ඉන්න අය.... විහිලුවට එක එක ඒවා කිව්වට කවුරුත් කාවවත් පාගන්නේ නෑ... සහොදරයෝ වගේ ඉන්නේ... ඔයාටත් ඒකට සෙට් වෙන්න පුලුවන්... හැබැයි ඉතිං අපි ඔක්කොම එකම රොටිය කඩාගෙන කන තරමට නිහතමානියි... ඔයාටත් ඒ වගේ වෙන්න පුලුවන්නම් අවුලක් නෑ....(වැඩි විස්තර සඳහා පීඑම් එකක් දාන්න...
)

)


මෙන්න බොලේ වැඩක්, එයා උයාට වඩා ගොඩක් බාලයි 



