Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,504
    1,901
    113
    fMWmIyZ1RReBajvNcde6_g.png

    එහෙන් සල්ලි එවලා සේරම කම්ප්ලීට්, ඒත් HNB එකව්න්ට් එකට තවම සල්ලි වැටිලා නැහැ :baffled::nerd:

    Yako uba dala thiyanne saturday

    Onama bank ekaka ... saturday salli enne na.

    Working days

    Monday - friday witharai..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    confirmation email eka awada?

    iye saturday ne ban ada sunday heta dihata watei ne ban

    Tikak iwasapan.mageth hitapu gaman dawas 2k yanawa.

    Ehena aulak na. 2-5 days thama un kohomath msximum kyanne..

    2- 5 days athulatha awe natham bank eka contact karapan.

    Baya wenna epa salli enawa

    Yako uba dala thiyanne saturday

    Onama bank ekaka ... saturday salli enne na.

    Working days

    Monday - friday witharai..
    ඔන්න දැන් සල්ලි වැටුනා මචන් :)
     
    • Like
    Reactions: ruchira55

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Eka thama ubata kiwwe hipatuwo

    Ammoo dan ithin muuta malak pipila wage athi
    මුල් දවස් වල තමා මල් පිපුනේ
    දැන් නම් නෝමල් මචන්
    අර හැම මාසෙම 10මිනිට් වලින් ඇවිත් පරක්කු උන නිසා බැලුවේ
    වෙනදට වීකෙන්ඩ් එකෙත් විනාඩි 10න් එනවා මචන්

    මම විත්ඩ්‍රෝ එක දාලා, වොෂ් එකක් දාලා ඇඳලා එන කොට සල්ලි රෙඩි වෙනදට :P
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,504
    1,901
    113
    මුල් දවස් වල තමා මල් පිපුනේ
    දැන් නම් නෝමල් මචන්
    අර හැම මාසෙම 10මිනිට් වලින් ඇවිත් පරක්කු උන නිසා බැලුවේ
    වෙනදට වීකෙන්ඩ් එකෙත් විනාඩි 10න් එනවා මචන්

    මම විත්ඩ්‍රෝ එක දාලා, වොෂ් එකක් දාලා ඇඳලා එන කොට සල්ලි රෙඩි වෙනදට :P

    Uba danne hnb da??

    Man dan danne dfcc. Rate hondai
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ado skill to hnb kocchara time yanwada
    පළවෙනි පාරවල් වල දවස් 5ක්ම යනවා
    පස්සෙ පස්සෙ දවසෙන් දෙකෙන් එන්න පටන් ගන්නවා :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ado skill to hnb kocchara time yanwada

    පළවෙනි පාරවල් වල දවස් 5ක්ම යනවා
    පස්සෙ පස්සෙ දවසෙන් දෙකෙන් එන්න පටන් ගන්නවා :D

    dawas 2 wage.
    kakiri wadak una. man hnb ekata skrill walin withdraw karaddi waradila mallige acc number eka dila :P bank eken mallita katha karala kiyala nama wenas nisa salli accept karanna ba refund karanna wenawa aye kiyala. ita passe man skrill katha karama un kiwwa refund unoth balance ekata salli add wenawa kiyala.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dawas 2 wage.
    kakiri wadak una. man hnb ekata skrill walin withdraw karaddi waradila mallige acc number eka dila :P bank eken mallita katha karala kiyala nama wenas nisa salli accept karanna ba refund karanna wenawa aye kiyala. ita passe man skrill katha karama un kiwwa refund unoth balance ekata salli add wenawa kiyala.

    :lol::rofl:
    ahinsaka sinhalese.....

    dan refund weddi gaanak adu wenna ona pothe hetiyata nam .. at least 10$ minimum bota neti wei .. :P:baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ahh ela ela.. :):love:

    policiye inna gaman freelancer karanna welawak tiye da bn?:baffled::dull: website walata TRAFFIC da denne uba visil gahala :rofl::rolleyes:
    කවුද බන් ෆ්‍රීලන්සින් කරන්නෙ? :baffled: අනික වෙබ්සයිට් සීන් කරන්නෙත් නැහැ මම :baffled:
    යාලුවෙක් ගෙ සයිට් එකකට ආර්ටිකල් වගයක් නම් ලියනවා, ඔය ඒකට පොඩි ඇඩ් වගයක් දාලා ලැබෙන සල්ලි බන් :)
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කවුද බන් ෆ්‍රීලන්සින් කරන්නෙ? :baffled: අනික වෙබ්සයිට් සීන් කරන්නෙත් නැහැ මම :baffled:
    යාලුවෙක් ගෙ සයිට් එකකට ආර්ටිකල් වගයක් නම් ලියනවා, ඔය ඒකට පොඩි ඇඩ් වගයක් දාලා ලැබෙන සල්ලි බන් :)

    Do you write English article?How is price going on?

    Do you focus on page SEO optimization when writing articles?