සුද්දීයක් බැන්දොත් ??
සුද්දීයක් බැන්දොත් අවුල් ද බන්

බැදපු එවුන් ඉන්නවා ද
මට දැන් සැහෙන කාලෙක ඉදල හිතේ තියන අදහසක් බන් මේක , මට ඕනි ඕපන් විදිහට හිතන කෙල්ලෙක් ව බන් ,නැතුව නිකන් ගෙවල් ඇතුලට වෙලා හැදිලා ඇට්ටර වෙච්චි , සන්කුතිය කියල පොඩ්ඩක් යාළුවොත් එක්ක ෆන් එකක් ගත්තම ඔලුව බිත්තියේ ගහගන්න වගේ කෙල්ලෝ සෙට් උනාම ජීවිතේම එපා වෙනවා නේ , පොඩ්ඩක් උබල කියපල්ලා මම හිතන විදිහ හරිද නැද්ද කියල

Last edited: