කම්මැලිත් නෑලු හොඳට මහන්සි වෙලා වැඩ කරනවලු
කැතත් නෑලු
රට දියුණු කරන්න නම් සුද්දියො තමාලු බඳින්න ඕනෙ
Sharma01 කියන්නෙ බැඳහං අවුලක් නෑ ජාන කලවං වෙන එකත් හොඳයි 
ලංකාවෙ කෙල්ලො වගේ ගෝත්‍රික විදිහට හිතන්නෑලුකම්මැලිත් නෑලු හොඳට මහන්සි වෙලා වැඩ කරනවලු
කැතත් නෑලු
රට දියුණු කරන්න නම් සුද්දියො තමාලු බඳින්න ඕනෙ
Sharma01 කියන්නෙ බැඳහං අවුලක් නෑ ජාන කලවං වෙන එකත් හොඳයි
![]()
Podi Silva - පොඩි සිල්වා;21793077 said:අඩු කුලේ පර හැත්ත සුද්දියෝ හොයනවා![]()



තූ නොදකින් කුහක සිංහලයෝ![]()

අවුල් නැ බන් ෆුල් මාර්වලස්
හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ
මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ
හාද?



athdakeeemen wageee....උබ දැන් ශර්ම ගේ මාද්‍ය එකකයේද වැඩ .හැබැයි කතාවෙත් පොඩි ඇත්තක් නම් තියේ ,එත් රට සංවර්ධනය කොරන්ඩ ලංකාවේ ඉන්ඩ අදහසක් නම් නෑ තාම
ඌ ආවාම ඔයිට වඩා හොඳට පැහැදිලි කරයි 
අම්මෝ ඔව් .මගේ යාලුවෙකුත් රුසියන් කෙල්ලෙක් නේ බැදලා ඉන්නේ බන් ;අම්මෝ ඒකිගේ සැර,හැබැයි මාර හොදයි බන් උන් ,ලස්සනත් ඉතින් ඒ වගේ තමා .ඉටි රූපේ වගේ![]()

next time ekiwa dakkama uba kiyapan ti suka kiyala. ubawa awith bada gani![]()

අඩු කුලේ පරයා
