සුද්දීයක් බැන්දොත් ??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙ කෙල්ලො වගේ ගෝත්‍රික විදිහට හිතන්නෑලු :baffled: කම්මැලිත් නෑලු හොඳට මහන්සි වෙලා වැඩ කරනවලු :baffled: කැතත් නෑලු :baffled: රට දියුණු කරන්න නම් සුද්දියො තමාලු බඳින්න ඕනෙ :baffled: Sharma01 කියන්නෙ බැඳහං අවුලක් නෑ ජාන කලවං වෙන එකත් හොඳයි :yes:
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවෙ කෙල්ලො වගේ ගෝත්‍රික විදිහට හිතන්නෑලු :baffled: කම්මැලිත් නෑලු හොඳට මහන්සි වෙලා වැඩ කරනවලු :baffled: කැතත් නෑලු :baffled: රට දියුණු කරන්න නම් සුද්දියො තමාලු බඳින්න ඕනෙ :baffled: Sharma01 කියන්නෙ බැඳහං අවුලක් නෑ ජාන කලවං වෙන එකත් හොඳයි :yes:

    උබ දැන් ශර්ම ගේ මාද්‍ය එකකයේද වැඩ .හැබැයි කතාවෙත් පොඩි ඇත්තක් නම් තියේ ,එත් රට සංවර්ධනය කොරන්ඩ ලංකාවේ ඉන්ඩ අදහසක් නම් නෑ තාම
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    අවුල් නැ බන් ෆුල් මාර්වලස්

    හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ

    මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ

    හාද?

    :D:D:D:D athdakeeemen wageee....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ දැන් ශර්ම ගේ මාද්‍ය එකකයේද වැඩ .හැබැයි කතාවෙත් පොඩි ඇත්තක් නම් තියේ ,එත් රට සංවර්ධනය කොරන්ඩ ලංකාවේ ඉන්ඩ අදහසක් නම් නෑ තාම

    ඌ ඇවිත් නැති හින්ද කිව්වෙ :baffled: ඌ ආවාම ඔයිට වඩා හොඳට පැහැදිලි කරයි :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    අම්මෝ ඔව් .මගේ යාලුවෙකුත් රුසියන් කෙල්ලෙක් නේ බැදලා ඉන්නේ බන් ;අම්මෝ ඒකිගේ සැර,හැබැයි මාර හොදයි බන් උන් ,ලස්සනත් ඉතින් ඒ වගේ තමා .ඉටි රූපේ වගේ :love::love:

    next time ekiwa dakkama uba kiyapan ti suka kiyala. ubawa awith bada gani :love:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    සංස්කෘතිය නැති අය ගාව ලැජ්ජ බයත් නැහැ..
    උඹ කොටු පැනල එද්දි ඒකිත් වෙන එකෙක් එක්ක නිදාගෙන ඉදියි.
    අවුලක් නැහැ පවුල රට නෙ.. රට පවුලක් නෙ..