හිටිය ඒකිට කුප්ප වැඩක් කරල දැන් මුඋනවත් බලන්නේ නෑ
හිටිය ඒකිට කුප්ප වැඩක් කරල දැන් මුඋනවත් බලන්නේ නෑ
හිටියා, ඉන්නවා... but now she is also my wife![]()
හිටියා
වල් කතා කියන්න නෙවෙයි
ජිවිතේ දුක සැප බෙදාගෙන එකට හිටිය කෙනෙක්
යාළුවෙකුටත් එහා සහෝදරියක් විදියටම හිටියා
ඇත්තටම එයා අදටත් මට මගේ මගේ සහෝදරිය
එත්
සමාජය, එයාගේ යාළුවො, එයාගේ දෙමව්පියෝ, පසු කලෙක එයාගේ පෙම්වතා මේ දේ වැරදි විදියට දැක්කා

අනේ මන්දා බන්.කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොදම යාලුවො විදිහට ඉන්න පුලුවන්ද?.
මටත් ඉන්නවා මේ වගේ කෙල්ලෙක්.ගර්ල් ෆ්රෙන්ඩ් නෙමේ.මට එයාව ගර්ල් ෆ්රෙන්ඩ් කරගන්න උවමනාවකුත් නෑ.ඒ උනාට එයාව දකින්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්න අමාරුයි.![]()