~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ol සිංහල සාහිත්‍ය කලේ නැද්ද බන් උබ :(:(:sorry:
    ගෙදරට කියන්නේ 2018 ජුලි 17
    ඊට කලින් ප්‍රපෝසල් එකක් ගෙනාවත් මට සොරි.කොම්කියලා කිවේ

    සින්හලට මොකද්ද පොතක් තිබ්බෙ සිරියාවතී ඉන්න එකක් :confused:ඕව මතක නෑ :)


    ඊට කලිං ප්‍රොපෝසල් එකක් ගෙනාවොත් කීවෙ, වෙන කවුරු හරිද මනමාලියෙක්ගෙ පැත්තෙන්ද,
    :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ol සිංහල සාහිත්‍ය කලේ නැද්ද බන් උබ :(:(:sorry:
    ගෙදරට කියන්නේ 2018 ජුලි 17
    ඊට කලින් ප්‍රපෝසල් එකක් ගෙනාවත් මට සොරි.කොම්කියලා කිවේ

    හදහනේද කේන්දරේද මොකේදද ඔහොම හියෙන්නෙ අපලයි කියල:confused::confused::confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සින්හලට මොකද්ද පොතක් තිබ්බෙ සිරියාවතී ඉන්න එකක් :confused:ඕව මතක නෑ :)


    ඊට කලිං ප්‍රොපෝසල් එකක් ගෙනාවොත් කීවෙ, වෙන කවුරු හරිද මනමාලියෙක්ගෙ පැත්තෙන්ද,
    :confused::confused:
    kellata kollek gana yojanawak gedarin genawoth.mata wada dawasaine ban bana :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    proposal eka gena kenata kamathi wenna kiyai.oya dineta kalin mage wes muna galawanna ba ban.oya dine wenakan man lasti na e family 1ta muna denna :confused::shocked:

    එතකොට එදායින් පස්සෙ මොකෝ වෙන්නෙ, එයාල උබට කැමති වෙනවද:confused::confused:

    ඉතිං ඊට කලිං සෙට් උනානං කවුරු හරි ඒකත් කලිං කොල්ල වගේම ඉවර වුනොත් :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා ප්‍රිය රට වැසියනි..
    තොපිට සුබ උදෑසනක් වේවා...
    කෙසේද වාස දේස?